cool ebay gadgets..

Status
Not open for further replies.

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    help me....:dull:
    මම මේ item එක ගත්තා. ඒත් ඒක පැය 2,3ක් වගේ වැඩ කරා දැන් මොකුත් වැඩ කරන්නෙ නෑ.මම දැන් මොකද කරන්නේ. මුන් එක්ක talk කරන්න තරම් කඩ්ඩත් බෑ.:no::no::no:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...gxQCd2g%3D&viewitem=&sspagename=STRK:MEWNX:IT
    දන්න අය help කරපන්.
     
    masterd

    Member
    May 8, 2006
    7
    0
    0
    colombo
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=190536778969&ssPageName=STRK:MEWNX:IT
    eBayISAPI.dll
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    help me....:dull:
    මම මේ item එක ගත්තා. ඒත් ඒක පැය 2,3ක් වගේ වැඩ කරා දැන් මොකුත් වැඩ කරන්නෙ නෑ.මම දැන් මොකද කරන්නේ. මුන් එක්ක talk කරන්න තරම් කඩ්ඩත් බෑ.:no::no::no:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...gxQCd2g%3D&viewitem=&sspagename=STRK:MEWNX:IT
    දන්න අය help කරපන්.
    උඹ ෆීඩ්බැක් එකක් දැම්මද උට ? නෑ නෙ? , උට ටෝක් කරපන් , මට PM කරපන් විස්තරේ මම උදවු කරන්නම් :D
    ෆුල් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් වැඩ කරන්නෙ නැත්නම්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙම වෙන්න නම් ආලෝකයේ වේගය අඩු වෙන්න ඕනනේ. චීන්නු කොහෙද බන් Albert Einstein ගෙ theory වෙනස් කරන්නේ. උන් දන්නේ ලාබෙට මොකක් හරි මගුලක් අටවන්න විතරයි.
    :rofl: නෑ බන් ඕනෙ එකක් වේගෙන් කරනකොටස් ඔහොම පේනවනෙ :rolleyes:
    ටෝච් එක හයියෙන් කරකවපන් රෑට , උඹට ලයිට් රවුමක් පෙනේවි , ඒක අයින්ස්ටයින්ගෙ වැරැද්ද නෙවෙයි අපේ ඇහැ ආලෝකය ග්‍රහනය කරගන්න වේගෙ වැරැද්ද :rofl:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    20101216_img_010619.jpg

    මචන්ල මට දැනගන්න ඕන මේ wifi කැමරා එක ගත්තොත් මට කැමරා එක pc එකෙන් හරි ලැප් එකෙන් හරි මොනිටර් කරන්න පුලුවන්ද කියල ... ප්ලීස් හෙල්ප් !! :rolleyes:

    http://cgi.ebay.com/Black-EasyN-Wir...ps=63&clkid=800157736371210914#ht_7230wt_1139
    hehe.. mama okema outdoor version (S62) 2k bid karala win kala.. onna e deka dan ship kara lu..

    oka oyata kemathi widiyakata monitor karanna puluwan.. pc eken, mobile eken
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙළයා;10438181 said:

    thanks 4 info bro !!

    hehe.. mama okema outdoor version (S62) 2k bid karala win kala.. onna e deka dan ship kara lu..

    oka oyata kemathi widiyakata monitor karanna puluwan.. pc eken, mobile eken

    mama thama order kare na ban :D indoor / outdoor version dekak thiyenawada ? :rolleyes: thanks machan wistara walata... :D gana aduwata 2k hoyaganna ona matath :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    thanks 4 info bro !!

    mama thama order kare na ban :D indoor / outdoor version dekak thiyenawada ? :rolleyes: thanks machan wistara walata... :D gana aduwata 2k hoyaganna ona matath :D
    ow machan.. me dala thiyenne indoor version eka.. oka eliye set kaloth wessata thimila chora wenawa..

    mama gaththe tikak hoda version eka.. meke audio in/out ekath thiyenawa.. audio nathi version ekakuth meeta aduwata thiyenawa..

    menna outdoor version eka
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=270728379050&category=48632&_trksid=p5197.c0.m619

    menna oke bid karana version eka.. homegarden (TOMTOP) ayagen mama gaththe
    hemadama re 11 i ganakata bid eka iwara wenawa... eta passe aluth ekak list karanawa.. ona nam bid karala ganna.. mama ekak win kala $ 69 ta anika $ 80 ta

    http://cgi.ebay.com/EasyN-Wireless-...616?pt=LH_DefaultDomain_0&hash=item3f0b279ef0
     
    • Like
    Reactions: tharinda76

    thanks a lot !! :D umbe eka awoth night vision eka kohomada kiyala wistara danna ! :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow machan.. me dala thiyenne indoor version eka.. oka eliye set kaloth wessata thimila chora wenawa..

    mama gaththe tikak hoda version eka.. meke audio in/out ekath thiyenawa.. audio nathi version ekakuth meeta aduwata thiyenawa..

    menna outdoor version eka
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=270728379050&category=48632&_trksid=p5197.c0.m619

    menna oke bid karana version eka.. homegarden (TOMTOP) ayagen mama gaththe
    hemadama re 11 i ganakata bid eka iwara wenawa... eta passe aluth ekak list karanawa.. ona nam bid karala ganna.. mama ekak win kala $ 69 ta anika $ 80 ta

    http://cgi.ebay.com/EasyN-Wireless-...616?pt=LH_DefaultDomain_0&hash=item3f0b279ef0
    මේක උබෙ ගංජ හේනට පොලෝසිය පනිනවද බලල දුර තියා මාරු වෙන්න කරපු ආයෝජනයක් කියල ආරංචියක් ආව :rolleyes:
     
    Status
    Not open for further replies.