cool ebay gadgets..

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මමත් ebay ලගදි පටන් ගත්තේ..:) දැනට කීපයක් order කලා.. june 23/24/25 order කලේ :)

    2x 3D glasses
    wifi adapter
    4X bike wheel LEDs

    bids
    maalu katta:rofl:

    මම මෙ thread එකෙ මුල් pages 100 බැලුව
    අයේ page 500 ඉදන් බලාගෙන ආව.. ආසාවෙ බෑ :D
    ela ela salli wadi wagenam apitath mona hari aran deepanko :rofl:
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    eBayISAPI.dll

    http://cgi.ebay.com/2-1-Computer-Sp...607267610?pt=PCA_Speakers&hash=item2564f06b1a

    මේක හොදද බන් මේ ගානට?
     
    Attachments

    • $(KGrHqN,!l8E2E1QzIHrBNh4tU3Vn!~~0_12.JPG
      $(KGrHqN,!l8E2E1QzIHrBNh4tU3Vn!~~0_12.JPG
      17.7 KB · Views: 74
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    බලහං ඊයෙ එකෙක් මගෙ සුදු පාට මාලු කට්ටට කෙලියනේ..:growl::growl: යන්තං අද එකක් 0.11 ට බිඩ් කරලා දින්නා..:):) ඒක කොල පාට.:dull: මම seller ගෙන් නිල් හරි සුදු හරි එකක් ඉල්ලුවා. දෙයිද දන්නෑ :baffled::rolleyes:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    බලහං ඊයෙ එකෙක් මගෙ සුදු පාට මාලු කට්ටට කෙලියනේ..:growl::growl: යන්තං අද එකක් 0.11 ට බිඩ් කරලා දින්නා..:):) ඒක කොල පාට.:dull: මම seller ගෙන් නිල් හරි සුදු හරි එකක් ඉල්ලුවා. දෙයිද දන්නෑ :baffled::rolleyes:

    :D :D duunoth hodai

    uba kiyanne bn mama eeke watch ekak nid kala . koheda idan apu parayek anthima second eke dammane... mata uge ammawanam hidata mathak una :angry::angry::angry::angry:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    :D :D duunoth hodai

    uba kiyanne bn mama eeke watch ekak nid kala . koheda idan apu parayek anthima second eke dammane... mata uge ammawanam hidata mathak una :angry::angry::angry::angry:

    ඔව් බං.. මගෙ බිඩ් එකත් ඉවර වුනේ පාන්දර 4ට විතර..:dull: මොකෙක් හරි කාලකන්නියෙක් අන්තිම මොහෙතෙ කෙලලා.:growl::growl:

    හැබයි ඌ ඒක ගත්තෙ $0.16 ට..:lol::lol: ඌ එක මට දුන්න නම් ඉවරයි.. නොදැකින් පොන්සියා
    :angry::angry:
     
    Status
    Not open for further replies.