cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Natasha kiyana genigen gaththe.. phone eka Chaaaaaaaa.. cam ekath chaaaa... umba i900 2k gaththada? badu awada?
    හුට එහෙමද :D ඔව් ගත්ත ආවෙ නෑ යකෝ ඊයෙනෙ ගත්තෙ :P
    මට නෙවෙයි බන් යාළුවො 2න්නෙක් ඕඩර් කරා (බයින් ඇන් සෙලින් :P)
    මට තියෙන්නෙ ගැලැක්සි S එකක් :D
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ebay

    මේක මට අද අවේ.tomtop ගෙන්..මාසයක් විතර ගියා.දවස් 2,3කට කලින් ඒක තාම අවෙ නෑ කියල ඌට කිව්වම ඌ කිව්වා.refund කරන්නද??වෙන එකක් එවන්නද කියලා..මම කිව්ව තව එකක් එවපන් කියලා..මල කෙලියයි. මම දැන් ආපහු ඌට කිව්ව refund කරපන් කියලා..2ක් මොකටෙයි මට.ඒත්:no: ඌ අද නැතිලු.weekend නිසා..මට කේස් එකක් වෙයිද යාලුවනෙ..

    Picture 002.jpg
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මේක මට අද අවේ.tomtop ගෙන්..මාසයක් විතර ගියා.දවස් 2,3කට කලින් ඒක තාම අවෙ නෑ කියල ඌට කිව්වම ඌ කිව්වා.refund කරන්නද??වෙන එකක් එවන්නද කියලා..මම කිව්ව තව එකක් එවපන් කියලා..මල කෙලියයි. මම දැන් ආපහු ඌට කිව්ව refund කරපන් කියලා..2ක් මොකටෙයි මට.ඒත්:no: ඌ අද නැතිලු.weekend නිසා..මට කේස් එකක් වෙයිද යාලුවනෙ..

    View attachment 31279

    2nd eka ship karalada??? :baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේක මට අද අවේ.tomtop ගෙන්..මාසයක් විතර ගියා.දවස් 2,3කට කලින් ඒක තාම අවෙ නෑ කියල ඌට කිව්වම ඌ කිව්වා.refund කරන්නද??වෙන එකක් එවන්නද කියලා..මම කිව්ව තව එකක් එවපන් කියලා..මල කෙලියයි. මම දැන් ආපහු ඌට කිව්ව refund කරපන් කියලා..2ක් මොකටෙයි මට.ඒත්:no: ඌ අද නැතිලු.weekend නිසා..මට කේස් එකක් වෙයිද යාලුවනෙ..

    View attachment 31279
    බඩුව හරියට ආව නම් සොරි බඩුව ආව කියල සෙලර්ට පොසිටිව් ෆීඩ්බැක් එකක් දාපන් :D
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Ebay එකෙන් ගේන phone එකක් custom එකෙන් ඇල්ලුවොත් මොකද කරන්නෙ?
     
    Status
    Not open for further replies.