mata podi help ekak one.mama meka amazon walin gennuwoth mata shipping walata kochchara yawida?
http://amzn.com/0345529057
box eka loku(bara) nisa loku ganak wadida?
සපත්තු ගෙන්නනකොට ටැක්ස් වදිනවාද බන්
ලන්කාවේ සයිස් එක 9 වුනාම USA සයිස් එකත් ඒකමද කියපන්කෝ බන්

Api Wikunamu oya gaanata tikak aduwenඅඩෝ මේ යකා අපේ සල්ලි විකුනන ගනන් බලපන්කෝ.
http://shop.ebay.com/i.html?_nkw=sri+lanka+money+&_cqr=true&_nkwusc=sri+lankan+money&_rdc=1
me dan meka awa working days 6 giye enna PuNk X yaluwa thamai recommend kare
![]()
ela ela ... baande niymai ne??? shipping uth fast ne??

link 1 dapanko machan![]()
link eka dapanko balnna 9$ gattha eke
mata podi help ekak one.mama meka amazon walin gennuwoth mata shipping walata kochchara yawida?
http://amzn.com/0345529057
box eka loku(bara) nisa loku ganak wadida?
Shipping nam $ 10 wage thamai ![]()
bid kara $5.5 toptom ge $4 ganata thibba..but toptom ge badu enna parakku wenwane
mehe 1950lkr![]()
මම වමත් නිසා ඕව හරියන්නෙ නෑ , එකක් ගෙන්නලත් ඒක යාළුවෙක්ට දුන්න 
maxxa machan shipping super fast![]()
අර සල්ලි සල්ලි කියල බල්න්නෙ නැතුව 0.99ට free shipping එක්ක ගත්තු ඔරලෝසු කෑලි පහ තාම ship කරල නෑ නෙ.අනිත් ගත්තු කට්ටියට ship කරලද?![]()

අර සල්ලි සල්ලි කියල බල්න්නෙ නැතුව 0.99ට free shipping එක්ක ගත්තු ඔරලෝසු කෑලි පහ තාම ship කරල නෑ නෙ.අනිත් ගත්තු කට්ටියට ship කරලද?![]()