cool ebay gadgets..

Status
Not open for further replies.

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මං order කරපු phone එකක් 26 වෙනිද ship කරා කියල කිව්ව.අද වෙනකං සද්දයක් නැති හින්ද tracking එක ඉල්ලගෙන බලනකොට ship කරල තියෙන්නෙ ඊයෙ.උං මෙච්චර කල් පොල් ගෑවද?? එපා වෙනව නෙ. :dull::growl::frown::angry:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මං order කරපු phone එකක් 26 වෙනිද ship කරා කියල කිව්ව.අද වෙනකං සද්දයක් නැති හින්ද tracking එක ඉල්ලගෙන බලනකොට ship කරල තියෙන්නෙ ඊයෙ.උං මෙච්චර කල් පොල් ගෑවද?? එපා වෙනව නෙ. :dull::growl::frown::angry:

    uba kohamda macahan tracking karea ?
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මං order කරපු phone එකක් 26 වෙනිද ship කරා කියල කිව්ව.අද වෙනකං සද්දයක් නැති හින්ද tracking එක ඉල්ලගෙන බලනකොට ship කරල තියෙන්නෙ ඊයෙ.උං මෙච්චර කල් පොල් ගෑවද?? එපා වෙනව නෙ. :dull::growl::frown::angry:

    macahan uba track karea?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    USB LED lamp ekak gaththa patta 0.99$
    Dawas 5k giya item eka enna.. super fast shipping

    ViewPicture.aspx
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද පියුං මාම ආවෙ නෑ :(
    මග බලාආආආආආආආආආආආආඅන ඉන්නෙ එනෙකන් :( ආයෙ ඉතින් සඳුද තමා :oo:
    හෙනහුරාද ලියුම් බෙදනවද?
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අද පියුං මාම ආවෙ නෑ :(
    මග බලාආආආආආආආආආආආආඅන ඉන්නෙ එනෙකන් :( ආයෙ ඉතින් සඳුද තමා :oo:
    හෙනහුරාද ලියුම් බෙදනවද?

    senasurada bedanawa, ada 2.00i lium enakota , ada parkku wela bedala thiyenne
     
    Status
    Not open for further replies.