cool ebay gadgets..

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    අද පියුං මාම ආවෙ නෑ :(
    මග බලාආආආආආආආආආආආආඅන ඉන්නෙ එනෙකන් :( ආයෙ ඉතින් සඳුද තමා :oo:
    හෙනහුරාද ලියුම් බෙදනවද?
    හොද වැඩේ උබට
    yahoo.gif
    සෙනසුරාදා එනවා එත් උබට මුකුත් ගෙන්න එපා
    yahoo.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්, මාර සීන් එක මට උනේ.item එකකට bid කරා නිකමට වගේ.පස්සේ බලද්දී ඒක win කොරලා.ඒකනම් අවුලක් නෑ.ඒත් මගේ account එකේ සල්ලි නෑ.දාන්න විදියකුත් නෑ හෙට,අනිද්දා බැංකුව වහලා..දැන් මොකද කොරන්නේ.

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=280705828250&ssPageName=STRK:MEWNX:IT
    අව්ලක් නෑ සදුද සල්ලි දාල ගන්න :D හදිසියක් නෑ :D
    බලන්න පේමන්ට් එක ගෙවන්න කොච්චර කල් දීල තියෙද කියල , සාමාන්‍යයන් සෙලර් කියල මේ වගේ දවස් ගානකින් ගෙවන්න කියල, දවස්/සති ගානකට පස්සෙ උනත් ගෙවන්න පුළුවන් :rofl:
    ගොඩක් පහු වෙනව නම් (සති ගණන්) සෙලර්ට මැසේජ් එකක් දාල අහන්න ඉන්න පුලුවන්ද කියල නැත්නම් ගනුදෙනුව cancel කරන්න කියන්න. (සාදාරන හේතුවකුත් කියන්න ඕනෙ මම රටෙන් පිට ඉන්නෙ ඒක නිසා ගෙවන්න බෑ හරි මොකක් හරි :P)
    මම මේ කිව්වෙ මේ වගේ චුට්ටි බඩු වලට නෙවෙයි ලොකු බඩු වලට උනත් කරන්න ඕනෙ පිළිවෙල :D
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    මචන්, මාර සීන් එක මට උනේ.item එකකට bid කරා නිකමට වගේ.පස්සේ බලද්දී ඒක win කොරලා.ඒකනම් අවුලක් නෑ.ඒත් මගේ account එකේ සල්ලි නෑ.දාන්න විදියකුත් නෑ හෙට,අනිද්දා බැංකුව වහලා..දැන් මොකද කොරන්නේ.

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=280705828250&ssPageName=STRK:MEWNX:IT

    YAKOOOOOOO oka horek balapan feedback 0 :angry: :angry: :angry: :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ehemama kiyanath bane ban :no: akata aduwata stock akak hambela alutin ebay ake sell karana hadana porakda danne nane :rofl:
    ඒත් අපිට වෙන සෙලර්ල ඉන්දෙද්දි මෙහෙම රිස්ක් එකක් ගන්න බෑ නෙ :P
     
    dlakshitha

    Member
    Feb 13, 2011
    6
    0
    0
    rep

    අම්මෝ ඇති යන්තම්.කාලයක් තිස්සෙ බලාගෙන හිටපු refund එකක් ලැබුනා.

    马 迪 ([email protected]) has issued a full refund for your payment.

    Message from merchant: We are sorry for this delay.
    We will refund to you now.
    Thanks for your understanding.
    Best regards!

    ------------------------------
    ----------------------------------
    Original payment details:
    ------------------------------
    ----------------------------------

    Date payment sent: Jun 3, 2011

    Amount: $33.48 USD

    Thanks,:):):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මෝ ඇති යන්තම්.කාලයක් තිස්සෙ බලාගෙන හිටපු refund එකක් ලැබුනා.

    马 迪 ([email protected]) has issued a full refund for your payment.

    Message from merchant: We are sorry for this delay.
    We will refund to you now.
    Thanks for your understanding.
    Best regards!

    ------------------------------
    ----------------------------------
    Original payment details:
    ------------------------------
    ----------------------------------

    Date payment sent: Jun 3, 2011

    Amount: $33.48 USD

    Thanks,:):):)
    haka haka :D
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අම්මෝ ඇති යන්තම්.කාලයක් තිස්සෙ බලාගෙන හිටපු refund එකක් ලැබුනා.

    马 迪 ([email protected]) has issued a full refund for your payment.

    Message from merchant: We are sorry for this delay.
    We will refund to you now.
    Thanks for your understanding.
    Best regards!

    ------------------------------
    ----------------------------------
    Original payment details:
    ------------------------------
    ----------------------------------

    Date payment sent: Jun 3, 2011

    Amount: $33.48 USD

    Thanks,:):):)

    mokakatada mee refund eka hamba une?
     
    Status
    Not open for further replies.