uba kohomada kiyanne uoo horek kiyala ? kawuda danne meka uge 1st item ekada kiyala![]()
ඒත් අපිට වෙන සෙලර්ල ඉන්දෙද්දි මෙහෙම රිස්ක් එකක් ගන්න බෑ නෙ![]()


නෑ බදු ගෙවන්න වෙනවMachanla Ebay aken LAP akak gathoth gedaratama eida?

මේ රෙද්දෙ සම්පත් බැංකුවට සෙනසුරාදා සල්ලි දාන්න බැහැලු නේද![]()
ow bn , habai Colombo library eka issaraha thiyena bank ekanam 365 days open





අපි උංගේ සල්ලි අරං deposit කරන්න එනවා කියල හිතනවද දන්නෑ![]()
උංගෙන් web card එකේ balance ඇහුවාම ඔයාලටත් උං කියන්නේ බෝල ගනන්ද? Rs.1200, Rs.2500 වගේ![]()
නෑ සත ගානට කියනව 
http://shop.ebay.com/i.html?_kw=Usb led lamp&_clu=2&_fcid=187&_localstpos=&_stpos=&gbr=1
mewata bid karala gaththte ban![]()

mama pay pal 1 ta web card 1 add karala verify th kalaa,, denata peya 24k vithara gatha velaa,Ayth thavama pay pakl 1k thiyennay 00.00