cool e bay gadget name එක උනාට මේකෙ දේවල් කතා කරනව චැට් කරනව ඒක ඇත්ත
ඒත් ගැජට් ටික විතරක් දාල නිකන් හිටිය නම් මේ ත්රෙඩ් එකේ ඕනෙ නම් පෝස්ට් 20 වැටේවි![]()
අපි ඉන්න නිසා මේක ලයිව් තියාගන්න නිසා තමයි මේක මෙච්චර ජනප්රිය උනේ.
බලන්න ලක්ශ 5 සැරයක් විතර මේ ත්රෙඩ් එක බලල තියෙනව. රිප්ලයි නොදැම්මට මේක මුල ඉදල අගට කියවපු ගොඩක් අය ඉන්නව
මේකෙ අපි කතා කරන්නෙ 99% ම මාතෘකාවට අදාල දේවල් (ඉදල හිටල කම්මලි උනාම පොඩ්ඩක් පිට පැන්නට)
ඒව ගොඩක් අයට සෑහෙන වැදගත් වෙනව , මම අද දවසටම කී දෙනෙක්ට එක එක ප්රශ්න වලට උත්තර දීල ඇද්ද , ඒ අනිත් අයටත් බලල තමන්ගෙ ගැටලු නිරාකරනය කරගන්න එක්කම තමා. ඇත්තටම මේ ත්රෙඩ් එකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්ත ebay, paypal and ebay items ගැන![]()
ඉතින් මේක මේ විදියටම චැට් එකකුත් එක්කම යන එක සෑහෙන හොදයි. අපේ ප්රශ්න ගැටලු සාකච්චා කරන්න ebay , paypal, web card and items සම්බන්දව.
අකමැති කවුරුහරි ඉන්නවනම් මේකට එන්නෙ නැතුව ඉන්න නැත්නම් වෙන ත්රෙඩ් එක් දාගන්න හැබැයි මේකෙ පාට් ටූ කියල දාගෙන මන්ද ආතල් දෙන්න හදන්න එපා![]()
අනිවා මචන් උබ කියන දේට මම 100% එකගය්


(උබ පණ්ඩිතය උනත් ) 
, තව එකක් ඔපෙන් කරනවානම් මේක ලොක් කරන්න ඕනේ , නැත්නම් මෙකය් අනිකය් දෙකම update වෙනකොට චාර්ට්ර් .... 



අඩුවට තියෙන නිසා ( USA only - යාළුවෙක් අතේ ගේන්නෙ)





