sellerta message ekak dapan kallak aduyi kiyala![]()
ela msg ekak damma machan!
sellerta message ekak dapan kallak aduyi kiyala![]()
හොද නම් කියහන් මමත් ගන්නවකෑෂ මොකෝ පනාව දාන්නේ...
සල්ලි සල්ලි කියල බලන්නැතුව Rs.1700 ට ගත්තා earphone එකක්![]()

USB walin vaccum clean karanna ba ban.. usb current eka powerful madi.. eeta wada hodai katin pimbala clean karanawa..හොඳ USB Vacuum Cleaner එකක් හොයලා දීපල්ලකෝ !!!
USB walin vaccum clean karanna ba ban.. usb current eka powerful madi.. eeta wada hodai katin pimbala clean karanawa..
hardware ekakata gihin A/C or D/C current eken weda karana hoda vaccum cleaner ekak araganin.
USB ewa nam melo wedak naha..hmmm.. ebay eke thiyena ewa wadak nadda ban.. ?????
me thread eka dan sathiyakata dekakata withara kalin ekek dala thibuna ohoma genapu usb vaccum cleaner ekak.. kisi wedak nahallu 
අද තැපැල් මාම හිස් අතින්![]()

![]()
මචන් මෙකක් ගත්ත කෙනෙක් දාලා තිබ්බා ෆොටො වගයක් සහ ලින්ක් දැන් හොයා ගන්න නැ,
කියක් වෙනවද?? මේක
හොඳ USB Vacuum Cleaner එකක් හොයලා දීපල්ලකෝ !!!
I dont know how well these shit work, but if you are looking for stuff like that, just go to www.buyincoins.com. Its cheap-as plus free shipping to anywhere in the world. Just give it a try, I get down stuff from this site all the time.

අද බඩුවකට ගෙවන්න ගියාම මේක එනවනෙ , කීප සැරයක් ට්‍රයි කරා දැන්
our request could not be processed at this time
errorSorry, we could not complete your request at this time.
If you encounter this message more than once, please contact us, and we'll do our best to help.
Error Code #10537
මොන මගුලක්ද බන් මේ
වෙබ් කාඩ් එකේ සල්ලි තියෙනව , ගෙවන්න ඕනෙ USD $73 යි
