cool ebay gadgets..

Status
Not open for further replies.

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
මම කිව්වනෙ මට උන අසාදාරනේ ගැන මම කතා කරා ඌ එක්ක
උඹට කොහෙවත් එන්න චීනෙක් ලොකුද දැං?

ඌ අපි කී දෙනෙකුට අප්සෙට් බඩු එව්වද කියල උඹ දන්නවද?
රොශාන් ට වැඩ නොකරන ෆෝන් එකක් එවල ඌ ඕකට කුනුහරපෙන් බැන්න බව දන්නවද උඹ ?

get a life man උඹට තියෙන්නෙ ඉරිසියාව බන් :D
i feel sorry abt u :D


lol what the f@ck you talking about jealous?.i did say what you have done exactly.ඇත්ත කියනකොට රිදෙනවා තමයි.මොකක් උනත් උඹ කලේ බලු වැඩේ.අපි මේක දැන් මෙතනින් නවත්තමු

you moron get a life:frown:
 

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
ahh not i got it
උඹටත් කැඩිච්ච බඩුවක් එවපු මේ චීන ගැන ඔච්චර අනුකම්පාද උඹට
උඹේ එකටත් ඔහොම නොදුන්න එකට ඉරිසියාද උඹට ලොල්
සොරි බන් මගෙ ලක් එක :lol:

ඇඬෙනවා බන්:lol::lol::lol::lol::lol:.තුට්ටු දෙකේ phone එකකට මම ඔච්චර නැහෙන්නෙ නැහැ යකෝ.මම ඇති වෙනකම් එකිට බැන්නා.that is what i needed
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    lol what the f@ck you talking about jealous?.i did say what you have done exactly.ඇත්ත කියනකොට රිදෙනවා තමයි.මොකක් උනත් උඹ කලේ බලු වැඩේ.අපි මේක දැන් මෙතනින් නවත්තමු

    you moron get a life:frown:
    :lol:

    ඒ චීන මටයි උඹටයි කැඩිච්ච බඩු එව්ව

    මම කොහොම හරි ඌ එක්ක කතා කරල මගෙ සල්ලි බේරගත්ත

    උඹට ඌ මුකුත් දුන්නෙ නෑ :lol:

    උඹට මම ගැන ජෙලස් හිතුන (මනුස්ස ස්වභාවෙ)

    උඹ මට චෝදනා කරන්න ගත්ත ( උඹට හොර කරපු චීනගෙම පැත්තට කතා කරා )

    :lol: සොරි බන් උබෙ ඔය වගේ වැඩ නිසා තමා උඹට හරියන්නෙ නැත්තෙ :lol:


    පව් ඔයා :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇඬෙනවා බන්:lol::lol::lol::lol::lol:.තුට්ටු දෙකේ phone එකකට මම ඔච්චර නැහෙන්නෙ නැහැ යකෝ.මම ඇති වෙනකම් එකිට බැන්නා.that is what i needed
    එහෙම වත් කියපන් :lol:
    බැනල රැපියල් 12,000 පිනට චීන බැල්ලියෙක්ට දුන්න කියල නිකන් ඉදහන් :lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    යකෝ ගොන් කතා කියන්න කලින් මම කිව්ව එක අහපන්

    1) මට ආව ෆෝන් එක වැඩ නෑ 3G
    2) මම සෙලර් ට කිව්ව මේක වැඩ නෑ කියල
    3) ඌ කිව්ව එවන්න කියල
    4) මම කිව්ව මට එවන්න , ආපහු කස්ටම් එකෙන් ගන්න ගොඩක් වියදන් මට පාශල් රීෆන් එකක් හරි කමක් නෑ දෙන්න කියල
    5) බට් ඌ FULL REFUND කරා මට, මම කියන්නෙත් නැතුව
    6) අර ෆෝන් එකේ 3G හදන්න බෑ , මම ඒක 3G නෑ කියල 10කට විකුන්න
    7) මම කොහෙවත් බොරු කියල නෑ වෙච්ච සිද්ධිය තමා උඹලට කියල තියෙන්නෙ :rolleyes:

    සෙලර් මට ෆුල් refund එක දුන්නෙ මම හොරයක් කරල නෙවෙයි උගේ කැමැත්තෙන්.
    කෙනෙක්ට චෝදනා කරන්න කලින් හොයල බලපන්, අඩු ගානෙ හරියට කියවපන් :D
    seller refund eka dunne uge kemeththen wenna puluwan.. eth uba e magula wikinuwata passe ubata thibune nadda seller tath sadaranayak karanna.. onna oka gena thamai mama kiwwe..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව කවුද දැං කියන්නෙ මම හොර කරා කියල :lol:


    දුකට පත් උන වෙන අසහන කාරයො ඉන්නවනම් වරෙල්ල :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    seller refund eka dunne uge kemeththen wenna puluwan.. eth uba e magula wikinuwata passe ubata thibune nadda seller tath sadaranayak karanna.. onna oka gena thamai mama kiwwe..
    :lol:
    උඹ කියන්නෙ මාර කතා නෙ
    අපි මේ ත්‍රෙඩ් එකේම 5 කට වැඩිය අයට කැඩිච්ච බඩු එවපු බැල්ලියෙක් හුරතල් කරන්නද බන් මට කියන්නෙ :oo:
    ට්‍රාන්සැක්ශන් රේට් වලට කැපිල මට 115$ කියන්නෙ 12000 වගේ , මට ඕග ගන්න+ කස්ටම්+ ගමන් වියදම් එක්ක 16000 කට වැඩිය ගියා , ඇයි රස්තියාදුව ඇයි හදන්න කියල කඩ වලට අරන් ගිහිල්ල නිකන් දීපු සල්ලි ?? 1500 ගන්නව සොෆ්ට්වෙයා එකක් ගහන්න :rolleyes:

    මට එහෙම බලනකොට මේක මාර සාධාරණයි බන් :D
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    exactly dan nodanna unuth igena ganne elakiri eken:angry::growl:.mata mathakai mama ek aapu davasa vala ekek kiyala thibuna u mulinma paypal ekata damme 2500.eeta maasa 6kata passeth ekenmai u run une kiyala.mugen pm ekak dala ahala balapuwamai dana gaththe u items order karana.30 days over unama item eka avata passeth refund gannava.u qwa 2500n 20000ka vithara items genna gaththa kiyala.

    නොදකින් කාලකන්නි යක්කු :growl::growl:
     
    Jul 18, 2011
    26
    8
    3
    tho wage mooda anaathayekta mona ebay da yakoo :lol::lol::lol:
    pala godaya nodanna magul nokia

    පලයන් වේස හිඟන්නෝ යන්න! උඹ අම්මගෙ රත්තරන් බඩු ටික උකස් කරලා රේඩියෝ කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක් අර ගත්තුවා දැන් මතක නැද්ද? දවසකට ඊ-බේ එකෙන් ලක්ෂ 6ක් හොයනවා කියලා ගූ උනා මතක නැද්ද? අනුන්ගේ සිංදු බ්ලොග් එකක් දාලා ඇඩ්සෙන්ස් බෑන් උනා මතක නැද්ද? අනේ මචන් $15ක් දියන් මයික්‍රෝසොෆ්ට් එකේ එක්සෑම් කරන්න කියලා කෝල් කරලා ඇඬුවා මතක නැද්ද? තෝ තමා යකෝ ගෙඩේ හිඟන බල්ලා.. අනිත් උන්ට බොරු පඩ දාන වෙලාවෙ ගිහින් වෙන වැඩක් කරපන්! උඹ වගේ හුජ්ජ කොල්ලො ඉන්ටර්නෙට් ලැබුනාම හිතන්නෙ හෙණ ලොක්කො කියලා නෙ!
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ebay buyer protection ekath buyerslage safety eka priority karagenamai vada karanne.dan ona ekek case ekak open karala escalate karapu gaman refund eka hamba venava neh:angry::angry::angry::angry:

    ඔව් බන් මම ගත්ත පලවෙනි item එකෙන්ම මම හොද කට්ටක් කෑවා seller contact කරලා කරලා හරි ගියේ නෑ පස්සේ බැරිම තැන ebay buyer protection use කරාම පැය 24 යන්න කලින් මට refund එක එව්වා. බය නැතුව බඩු ගන්න පුළුවන් වෙන්න තියෙන ඕක බලු වැඩ වලට පාවිච්චි කරොත් ලංකාවට buyer protection එකත් not available වෙයි වැඩිකල් යන්න කලින් :growl::(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව කවුද දැං කියන්නෙ මම හොර කරා කියල :lol:


    දුකට පත් උන වෙන අසහන කාරයො ඉන්නවනම් වරෙල්ල :lol:




    :lol:අයෙත් අහලා කවුද ඩො පුසා හොරා කියන්නෙ:nerd:
     
    Jul 18, 2011
    26
    8
    3
    Rohantha පොන්සියා අරක ගත්තා.... මේක ගත්තා කියලා ලින්ක් පුරෝනවා.... ඒ උනාට කවදාවත් ආපු අයිටම් එකේ ෆොටෝ එකක් දාන්නෙ නැහැ... සේරම ෆොටොස් ගූගල් එකෙන් ගන්නේ... ලොල් යකො ! ඇත්ත ෆොටෝ දාන්න බැහැ කියන්නෙ ඉතින් එහෙම අයිටම් එකක් ඌ කවදාවත් ගත්තෙ නැහැ කියන එක තමා... ලොල්.... ගූ කන සක්කිලින්ට මොන ක්‍රෙඩිට් කාර්ඩ්ද
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මමත් දැන් ලංකාවට ship කරන එක නැවැත්තුව 3න් දෙනෙක් මගෙන් phone ගත්ත මෙහාට phone ආවට පස්සේ අවේ නෑ කියල refund ගන්නවා. මගේම රට තමයි ඒ උනාට ඉතින් කියන්නත් ලැජ්ජයි මේ වගේ කාලකන්නිත් මේ රටේ ඉන්නවා. ඔක්කොම දෙනා එහෙම නෑ but පොඩි කාලකන්නි පිරිසක් හින්ද මුළු රටේම නම කැත වෙනවා.

    මේක නම් සම්පුර්ණ ඇත්ත දැන් මෙතන වෙලා තියෙන්නේ බොහොම පොඩි පිරිසක් කරන බලු වැඩ නිසා මුළු ලංකාවේම ebay buyers ලා චා වෙන එක :nerd:
     
    Last edited:
    Status
    Not open for further replies.