cool ebay gadgets..

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    කැරපොත්තා;10671501 said:
    හම්බයෝ හරක් කියන්නෙ කට කහනවටද ඉතින්:lol: අපි දන්නෙ නැහැ එඩිටින් !! ඔන්න මම සේරටම ඇහෙන්නෙ කියන්නෙ.... මම බබෙක් යකෝ


    edit neme :no::no: mama beluwa :)

    dan ithin matath benapan
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කැරපොත්තා;10671501 said:
    හම්බයෝ හරක් කියන්නෙ කට කහනවටද ඉතින්:lol: අපි දන්නෙ නැහැ එඩිටින් !! ඔන්න මම සේරටම ඇහෙන්නෙ කියන්නෙ.... මම බබෙක් යකෝ


    hari ehenam uba aththatama message ekak daapanko :P mama message eka pennanna. :lol::lol:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :P මේක ටච් ද බන්, මොකද්ද තියෙන විශේෂෙ?


    නෑ මචන් රු.109 ට මෙච්චර පොඩි battery දාන්න ඕන නැති එකක් නිසා මට ගොඩක් ප්‍රයෝජනයි මචන් :) අඩෝ පුසෝ උබ මේ කට්ටියට help කරන එක නවත්තනවා කියන්නේ පිස්සු කරන්න එපා මටත් උබ ගොඩක් උදව් කරලා තියෙනවා ඉස්සරහට help ඕන වුනොත් උබ pm දැක්කේ නෑ වගේ ඉදල අහු වෙන්න එපා :angry: :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    thnx macho,+5 repd :D apo china da,man muta kwia HK ewnna kiyala,china enna kal yanwane :(

    yeep China Post nam enna tikak kal yanawa.

    Machn Fire_bird ara site eka elane,map ekath ekkama penwa,dan transit lu,kawada goda bahida danna,plane enna dawas ganak yanwa wage ne

    yeap machan but map eka sure karannanam ba coz mage aapu phone ekath thaama transit :P but eka mama dan 1week use karalath iwarai lol
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මෙන්නෝ... මට අද මේක ආවෝ... කලින් එවපු එක අවේ නැති නිසා සෙලර් තව එකක් එව්වා මේ එක.. නරකම නෑ ලස්සන අයිටම් එක:):)

    View attachment 31697

    View attachment 31698
    machan bande hodhdha??keeyak unadha??power supply karanna ac adapterayak yodha ganna puluwada?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ මචන් රු.109 ට මෙච්චර පොඩි battery දාන්න ඕන නැති එකක් නිසා මට ගොඩක් ප්‍රයෝජනයි මචන් :) අඩෝ පුසෝ උබ මේ කට්ටියට help කරන එක නවත්තනවා කියන්නේ පිස්සු කරන්න එපා මටත් උබ ගොඩක් උදව් කරලා තියෙනවා ඉස්සරහට help ඕන වුනොත් උබ pm දැක්කේ නෑ වගේ ඉදල අහු වෙන්න එපා :angry: :)
    අහ්හ් එහෙනම් එල :D සෝලර් නේ?


    නෑ බන් අවුලක් නෑ මම කට්ටියට පුළුවන් උදව්වක් කරගෙන ඉන්නව උඹල මාත් එක්ක ඉන්නකන් :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කැරපොත්තා;10671585 said:
    මම හෙණ ඉස්සර ඉඳන් උඹේ පෝස්ට් බලන්නෙ.. 2008 වගේ ඉඳන්.. එහෙනම් ඉස්සරාටත් එළකිරි පෝස්ට් දාපන් හරී.. අපි කැපුනා.. බායි
    :dull: එහෙනම් සෑහෙන පැරණි පොරක් නෙ
    බායි
     
    Status
    Not open for further replies.