cool ebay gadgets..

Status
Not open for further replies.

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
අහ්හ් එහෙනම් එල :D සෝලර් නේ?
නෑ බන් අවුලක් නෑ මම කට්ටියට පුළුවන් උදව්වක් කරගෙන ඉන්නව උඹල මාත් එක්ක ඉන්නකන් :)

ඔව් සෝලර්.
කට්ටිය ජෝක් එකටනේ උබට අනං මනං කියන්නේ :D ඕව ගනන් ගන්න එපා අපි සැමදා උබත් එක්ක ෆිට් එකේ ඉන්නවා
11.gif
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
yeep China Post nam enna tikak kal yanawa.



yeap machan but map eka sure karannanam ba coz mage aapu phone ekath thaama transit :P but eka mama dan 1week use karalath iwarai lol

ow machn man kalin gatte podi lcd ekak,3.5 inch,ekath transit eken passe update wela tibbe na,7weeks gya enna epa una
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
hikz oka meheth thiyenawa Rs 90 or 100 k thamai wenne :D

එහෙමද බන් මම මෙහෙ බැලුව 1g tube Rs. 35 මම හිතුව මේක 10g නිසා ලාබ ඇති කියලා මම ගත්තේ නෑ ලාබයි කියලා හිතල link එක දැම්මේ අපරාදේ ඔන්න අයින් කරා
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    මට වේට් ගේන් සප්ලිමන්ට් හොද එකක් 2000කට 2500කට විතර හොයලා දියන්කෝ :baffled::dull::nerd:
     

    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0
    machansla mata podi help ekak karanawada, paypal account ekak hadaddi PERSONAL, PREMIER, BUSINESS walin api hadanna one PERSONAL ekak neda ?
     
    Status
    Not open for further replies.