මේ මම ලඟදි ගත්ත ඒව
RC Pilotless GLIDER airplane Plane 604 RTF
![]()
~ Rs.1800 [මේක තමා මුලු ඊබේ එකෙන්ම ලාබෙටම ගන්න පුලුවන් ප්ලේන් එක.තාම ආවෙ නෑ.ගිය සතියෙ ගත්තෙ.මම සෙලර් ට කිව්ව වෙනින් මොකක් හරි කියල එවන්න කියල.හොහ් හොහ්.]
link
50 X AG10 Button Cell Batteries tray
link
ලන්කාවෙන් ගත්ත නම් එකක් රුපියල් 70 ක් වත් වෙනවා.50ක් ගත්තෙ රුපියල් 200 ට.
මෙන්න මේකට තමා ඔය බැටරි ගත්තෙ
2 Red Bike Tyre Valve Wheel Stem Cap LED Light Lamp
link
බයික් එකෙ වැල්ව් එකට හයි කරන ලයිට් එකක්.රෑට නම් මාර ලස්සනයි.
watch මේක ගත්තා තෑග්ගක් දෙන්න.හැබැයි චාටර්.හැමදාම වයින් කරන්න ඕනි.ඔරලෝසුව නම් අමුතු ලුක් එකක් තියෙනවා.
ප්ලේන් එක ආවම කියන්නම්.![]()
mei plane eka nam sure ekatama bimin thamai yanne

plane ekak heliyak penna ba neda umbata ? 


