cool ebay gadgets..

Status
Not open for further replies.

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Machan umbalata sure ne verfy kare nathi Malaysian PP eka kata salli dala Ebay eken badu ganna puluwan kiyala??
    mata PP salli tikak one!!
    mama MB walin gewan nang!! podi ganak one!
    $ 10.76K help
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිතලා බලද්දි ටැබ්ලට් එකක් අරන් වැඩක් නැහැ බන්.. මම ඒකෙන් කරන්න පුළුවන් දේවල් සහ ඇත්තටම කරන්න අවශ්‍ය දේවල් හිතලා බැලුවා.. හිතලා බලද්දි මට ඒකෙන් කර ගන්න දේකුත් නැහැ. නිකම් ඇඩ් එකට ගන්න හදලා තියෙන්නෙ. ඉතින් මම අදහස අත් ඇරියා
    mata nam gaththoth wadak thiyenawa , bus eke kochchchiye paya ganan eheta meheta yaddi lap eka digaraganna amaru unata tab ekak awlak nathuwa use karanna puluwan , tab eke wenasa thamai scrn eka loku kama :D show ekatath hoda thamai :rolleyes:
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    කස්ටිය මේ ගැන දන්නවද? :angry: මට යාලුවෙක් කිව්වෙ, නිකොටින් නැති තාර නැති මිනිසාට කිසිම හානියක් නැති එක එක රස වලින් උරන්ට පුලුවන් සිගා තියෙනවලු.. :baffled: :baffled: සිගා කිව්වට ඒකේ තියෙන්නේ flavour එකක්ලු. එක ඉවර උනාම refill කරන්නත් පුලුවන්ලු :P :P.. eBay එකේ හෙව්වා හම්බුන් නෑ. සුපිරි භාන්ඩයක්, අනතුරක් නැතුව උරන එව්වා උරාගන්ට පුලුවන් :rofl: :rofl:.. අනේ පොඩ්ඩක් හොයල බලපන්ලා.. :yes::yes::yes:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    mata nam gaththoth wadak thiyenawa , bus eke kochchchiye paya ganan eheta meheta yaddi lap eka digaraganna amaru unata tab ekak awlak nathuwa use karanna puluwan , tab eke wenasa thamai scrn eka loku kama :D show ekatath hoda thamai :rolleyes:

    batty life?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය තුනෙන් හොඳ එකක් කියපන් කෝ බන්.. දන්නෙ නැහැ නෙ:rofl::rofl:
    android nam galaxy tab 10.1 eka thiyenam eka loku scrn, gsm ekka nam 7' eka
    ipad lassanai shook show ekata ehema :P
    xoom labai hodai android

    hp touchpad thiye webOS , okkona production nawattuwane , thawa eka eka warga thiye major company walin
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    android nam galaxy tab 10.1 eka thiyenam eka loku scrn, gsm ekka nam 7' eka
    ipad lassanai shook show ekata ehema :P
    xoom labai hodai android

    hp touchpad thiye webOS , okkona production nawattuwane , thawa eka eka warga thiye major company walin

    android කියන්නෙ මොකක්ද කියලවත් මට තවම හරියට මීටර් නැහැ! ඒක නිසා ඒක ඕන නැහැ.... උඹ රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    android කියන්නෙ මොකක්ද කියලවත් මට තවම හරියට මීටර් නැහැ! ඒක නිසා ඒක ඕන නැහැ.... උඹ රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද?
    එහෙනම් ලිදේ පැනහන් :angry:
    මම ගත්තොත් ගන්නෙ galaxy tab 10.1
    මගෙ අවශ්‍යතා උඹෙන් වෙනස් නෙ උබට ඕනෙ එක උබ හිතල ගන්න ඕනෙ :D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    එහෙනම් ලිදේ පැනහන් :angry:
    මම ගත්තොත් ගන්නෙ galaxy tab 10.1
    මගෙ අවශ්‍යතා උඹෙන් වෙනස් නෙ උබට ඕනෙ එක උබ හිතල ගන්න ඕනෙ :D

    android කියන්නෙ මොකක්ද බන්? ඒකෙන් අපිට මක්කයි අයියණ්ඩි කොරන්න පුළුවන්? මම කල්පනා කලේ බන් ලංකාවෙ 22000ක් වෙනවා, ඉන්ටර්නෙට් එකෙන් ලාභෙට ගන්න පුළුවන් කියලා! ඒත් කඩේට ගියාම අපිට අල්ලලා බලලා ගන්න පුළුවන්... එහෙමම ගන්න එක හොඳයි වගේ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    android කියන්නෙ මොකක්ද බන්? ඒකෙන් අපිට මක්කයි අයියණ්ඩි කොරන්න පුළුවන්? මම කල්පනා කලේ බන් ලංකාවෙ 22000ක් වෙනවා, ඉන්ටර්නෙට් එකෙන් ලාභෙට ගන්න පුළුවන් කියලා! ඒත් කඩේට ගියාම අපිට අල්ලලා බලලා ගන්න පුළුවන්... එහෙමම ගන්න එක හොඳයි වගේ
    ඔය මම කිව්ව එකක් වත් මෙහෙන් 75000 ට අඩුවෙන් ගන්න බැරි එක තමා මල්ලි සීන් එක :lol:
     
    Status
    Not open for further replies.