cool ebay gadgets..

Status
Not open for further replies.

SickHead

Member
Aug 26, 2011
597
39
0
ඔය මම කිව්ව එකක් වත් මෙහෙන් 75000 ට අඩුවෙන් ගන්න බැරි එක තමා මල්ලි සීන් එක :lol:

ප්‍රයෝජනවත් දෙයක් නම් මචන් 75000ක් ගියත් අවුලක් නැහැ.. කියපන් කො ඇන්ඩ්‍රොයිඩ් ගැන.. ඒක මොකක් හරි විසුවල් බේසික් වගේ එකක්ද?
 
madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
කස්ටිය මේ ගැන දන්නවද? :angry: මට යාලුවෙක් කිව්වෙ, නිකොටින් නැති තාර නැති මිනිසාට කිසිම හානියක් නැති එක එක රස වලින් උරන්ට පුලුවන් සිගා තියෙනවලු.. :baffled: :baffled: සිගා කිව්වට ඒකේ තියෙන්නේ flavour එකක්ලු. එක ඉවර උනාම refill කරන්නත් පුලුවන්ලු :P :P.. eBay එකේ හෙව්වා හම්බුන් නෑ. සුපිරි භාන්ඩයක්, අනතුරක් නැතුව උරන එව්වා උරාගන්ට පුලුවන් :rofl: :rofl:.. අනේ පොඩ්ඩක් හොයල බලපන්ලා.. :yes::yes::yes:

:dull::dull::dull:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක තිබ්බම මොකක්ද බන් අපිට වෙන සෙතේ?
    ithin oka nathuwa okomada ewa wada karanne :P windows wage os ekak nathuwa machine eken athi wage mokadda
    android eka google eken karanne , godak apps thiyenawa free ganna puluwan , godak customize karanna puluwan. loke dan janapriyama eka thamai
    android wagema apple ewata enne ios , blackberry ewata bb os , oya wage thiyenawa ...
     
    අපේ ෆෝන් වල ඇන්ඩ්‍රොයිඩ් නැති උනාට වැඩ නෙ බන්.. ඔය වැඩියෙන් කස්ටමයිස් කරන්න ගියාම ඕක වැඩි කල් යූස් කරන්න වෙන්නෙ නැහැ! මම තෝර ගන්න එක උඹට කියන්නම්.. පොඩ්ඩක් බලලා දියන් අය්යේ:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ ෆෝන් වල ඇන්ඩ්‍රොයිඩ් නැති උනාට වැඩ නෙ බන්.. ඔය වැඩියෙන් කස්ටමයිස් කරන්න ගියාම ඕක වැඩි කල් යූස් කරන්න වෙන්නෙ නැහැ! මම තෝර ගන්න එක උඹට කියන්නම්.. පොඩ්ඩක් බලලා දියන් අය්යේ:P
    :lol: අන්ඩ්‍රොඉඩ් එකක් use karanakan math hithan hitiye ohomai :D
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    හැමදාම Cool eBay Gadgets එකට ඇවිත් අනේ අපි කොහොමද ඉතින්
    ඔහොම පිට රටින් බඩු ගෙන්න ගන්නේ කිලා හිත හිත හිටිය අයට මෙන්න
    මගෙන් පුන
    o
    චි තිලිණයක්...

    Menna Paypal Account hadana hati....

    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    Untitled-1-3.png

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ebay seller kenak us vala idala evapu refund ekak, credit card ekata enna kochara davasak yanavada. mata Friday apu refund eka, thama card ekata ave na. :(
    uba hithuwada seller ge refund eka enneth post eke kiyala.. poddak hitapan dawas 3k withara yai card ekata balance wenna. friday ewwa kiyanne.. sat sun niwadu.. mon tues witharai ne weda.. adath niwadu.. heta card ekata wetei.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    uba hithuwada seller ge refund eka enneth post eke kiyala.. poddak hitapan dawas 3k withara yai card ekata balance wenna. friday ewwa kiyanne.. sat sun niwadu.. mon tues witharai ne weda.. adath niwadu.. heta card ekata wetei.

    kal giya nisa ban danme. mata seller va sure na. ekayi ahuwe. mata kalin refund avillath na. eka nisa mama kochara davasak yanavada kiyala dana gannayi danme
     
    Status
    Not open for further replies.