cool ebay gadgets..

Status
Not open for further replies.

SickHead

Member
Aug 26, 2011
597
39
0
ada ude gathhe Razer Abyssus Pro Gaming Mouse 3.5G 3500dpi Brand New

මචන් මේකට උඹ සල්ලි ගෙවල ඉවරද? මේ මවුස් එක හරි නැහැ මචන්. බ්‍රෑන්ඩ් එක සුපිරි උනාට මවුස් එකේ බට්න්ස් වල කී මැප් එක හැම වෙලාවෙම ඔටෝ රී-සෙට් වෙනවා.
 

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    machng mama phone eka ganna ada cmb post office giya , un mata trc and ICL licence eka ganna kiuwa icl ekata 1500k giya 650k giya tax eka. ubalath ICL gatthada mbile eka gannakota?
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    eke protection nadda paypal wage?

    නැහැ මචන්.. මම එක පාරක් නා ගෙන ඉන්නෙ මනීබුකර්ස් වලින් බඩු ගන්න ගිහින්. මනිබුකර්ස් උන්ට කිව්වම උන් කිසිම දෙයක් කරන්නෙත් නැහැ.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    kohomada maaru karanne? :oo:
    ඩිජිටල්පොයින්ට් එකේ බලපන් මචන්. එකේ ඉන්නවා අඩු ගානට සල්ලි මාරු කරන උන්. මමත් එකෙන් තමා මාරු කළේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැහැ මචන්.. මම එක පාරක් නා ගෙන ඉන්නෙ මනීබුකර්ස් වලින් බඩු ගන්න ගිහින්. මනිබුකර්ස් උන්ට කිව්වම උන් කිසිම දෙයක් කරන්නෙත් නැහැ.
    :eek: hari bayanakai ne ban
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    :eek: hari bayanakai ne ban

    මනිබුකර්ස් වල එකම හොදේ උන් කෙලින්ම එකවුන්ට් එකට සල්ලි දාන එක තමා බන්! නැතුව මෙලෝ රහක් නැහැ. අරූටත් දැන් කරන්න තියෙන්නෙ ඕක බැංකුවට දා ගන්න එක තමා
     
    Status
    Not open for further replies.