කොහෙන්ද ගත්ත රට ? නෝමලි මේ දවස් වල දවස් 10 ~12 බඩු එනවමචන්ලා මම පලවෙනි පාරට E-bay එකෙන් බඩු ගන්නෙ මම item වගයක් oder කරලා සති 2 විතර වෙනවා තම අවෙ නැනෙ
කොහෙන්ද ගත්ත රට ? නෝමලි මේ දවස් වල දවස් 10 ~12 බඩු එනවමචන්ලා මම පලවෙනි පාරට E-bay එකෙන් බඩු ගන්නෙ මම item වගයක් oder කරලා සති 2 විතර වෙනවා තම අවෙ නැනෙ

ගාන නම් ට්කක් සැරයි. 

ඊට කලින් මම හිතුවා අපේ කට්ටියගෙන් පොඩි advice ටිකක් ගන්න. එළකිරි එකේ ebay එක හරහා phone ගෙනන්පු අය ගොඩක් ඇතිනේ. 

දන්නැති අයටත් දැන ගන්න එක්ක පොඩ්ඩක් TRC එක ගැන custom එක ගැන Post එක ගැන විස්තර ටිකක් මුල ඉදලා කියාගෙන යන්න. මේක නොදන්න අයට කරන ලොකු උදව්වක්. අත්දැකීම් ලබාපු අය පොඩ්ඩක් අපිට support කරන්න. සාමානයෙන් tax කීයක් විතර වදීද? 

ඒක calculate වෙන්නේ කොහොමද? මොනවාද අපි කරන්න ඕනා පිලිවෙල? ගෙදරටම phone එක ඒවිද? TRC එක කොහෙද තියෙන්නේ? Custom එක කොහෙද තියෙන්නේ? Custom එකට ගිහින් මොනවද කරන්න ඕනා. Seller ට කියලා invoice එකේ ගාන අඩුවෙන් දා ගන්න බැරිද? Tax අඩු කරගන්න පුලුවන් ක්රම තියෙනවාද? ඔයගොල්ලෝ දන්න, වැදගත් වෙයි කියලා හිතන හැම දෙයක්ම මෙතන දාන්න. ඒවා අපිට ගොඩක් ප්රයෝජනවත් වේවි. 

iphone? 350~450$ dila hadda parana 3GS ekak gennanne nathuwa latest android smartphone ekak ganin yakow, dual core ekak ganna puluwan e ganata, tho ehema nokaroth niyama bath kana harakekමම Iphone3GS එකක් ebay එකෙන් ගෙන්නන්න හදන්නේ.ගාන නම් ට්කක් සැරයි.
ඊට කලින් මම හිතුවා අපේ කට්ටියගෙන් පොඩි advice ටිකක් ගන්න. එළකිරි එකේ ebay එක හරහා phone ගෙනන්පු අය ගොඩක් ඇතිනේ.
දන්නැති අයටත් දැන ගන්න එක්ක පොඩ්ඩක් TRC එක ගැන custom එක ගැන Post එක ගැන විස්තර ටිකක් මුල ඉදලා කියාගෙන යන්න. මේක නොදන්න අයට කරන ලොකු උදව්වක්. අත්දැකීම් ලබාපු අය පොඩ්ඩක් අපිට support කරන්න. සාමානයෙන් tax කීයක් විතර වදීද?
ඒක calculate වෙන්නේ කොහොමද? මොනවාද අපි කරන්න ඕනා පිලිවෙල? ගෙදරටම phone එක ඒවිද? TRC එක කොහෙද තියෙන්නේ? Custom එක කොහෙද තියෙන්නේ? Custom එකට ගිහින් මොනවද කරන්න ඕනා. Seller ට කියලා invoice එකේ ගාන අඩුවෙන් දා ගන්න බැරිද? Tax අඩු කරගන්න පුලුවන් ක්රම තියෙනවාද? ඔයගොල්ලෝ දන්න, වැදගත් වෙයි කියලා හිතන හැම දෙයක්ම මෙතන දාන්න. ඒවා අපිට ගොඩක් ප්රෙයා්ජනවත් වේවි.
![]()
(sry honde)
ow yanna wenawa aniwa oya 3tama official widiyata karanawa nam aniwa.yaluwane,mama gennapu 4n 1k (SE K850i) Galle post office 1 Detain wela kyla letter 1 awa,machanla,mama Sellerta low price danna Qwwama u USD 10 danawa qwwa,Real price 1 $109.00 meka aulak weida...?Aniwa TRC & Imprt Exprt Office yanna weida...???monawa hari karla Tax witharak gewala shpe kara ganna plwn wei nda...???

yaluwane,mama gennapu 4n 1k (SE K850i) Galle post office 1 Detain wela kyla letter 1 awa,machanla,mama Sellerta low price danna Qwwama u USD 10 danawa qwwa,Real price 1 $109.00 meka aulak weida...?Aniwa TRC & Imprt Exprt Office yanna weida...???monawa hari karla Tax witharak gewala shpe kara ganna plwn wei nda...???
.
. .... තේරෙන්න ඇති නේ මම කියපු එක.
.ai ko ubme galle post office eke hitapu ara hora customs officeraya ??ow yanna wenawa aniwa oya 3tama official widiyata karanawa nam aniwa.
oya dapu ganan un balanne na unma value karala unta hithena ganak danawa![]()
apenuth ahanawa kiyak giyada kiyala, mokata 10$ ta wada nam wadi bawa un danna nisa![]()

ai ko ubme galle post office eke hitapu ara hora customs officeraya ??![]()
maru wela 

mama adurana porak innawa,uta kyla NON OFFICIAL widiyata wade kara ganna plwn wei nda...???ow yanna wenawa aniwa oya 3tama official widiyata karanawa nam aniwa.
oya dapu ganan un balanne na unma value karala unta hithena ganak danawa![]()
apenuth ahanawa kiyak giyada kiyala, mokata 10$ ta wada nam wadi bawa un danna nisa![]()
උඹ ශේප් එකේ යන්න ...එතන ඉන්නවා කන්නාඩි දාපු ටිකක් මහත එකෙක් ඌට ශේප් එකේ කියන්න වැඩේ ...ගොඩින් බේර ගන්න පුලුවන් වෙයි ... නැත්නම් කොලඹ ගිහින් එක එක පේප(ර්)ස්[TRC} ගන්න කියයි ... වැඩේට 1100ක් වගේ හරියටම වියදමි වෙයි.
. .... තේරෙන්න ඇති නේ මම කියපු එක.
.

ehenam hena lesiymama adurana porak innawa,uta kyla NON OFFICIAL widiyata wade kara ganna plwn wei nda...???