cool ebay gadgets..

Status
Not open for further replies.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රාහුලේ එකා නේ?ඌ තමයි මගෙන් වැඩිපුරම ටැක්ස් ගහපු එකා ..:angry:..





    මට දැන් ඕනම ෆෝන් එකක් ක්ලියර් කරන්න යන්නෙ 1100... :P.
    :rofl: ra , se, pi :P
    wara FB
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    help

    මචන් ebay එකෙන් phone ගෙදරටම ගෙන්නපු අය ඉන්නවද? custom එකට අහු නොවෙන්න ගෙන්නන්නේ කොහොමද?box එකේ දාලද එව්වෙ?එහෙම ගෙදරටම ආපු අය ඉන්නවනම් tricks ටිකක් දාපන්.:rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    sira ne ...mokak unath uge lens eka 18-55 ta vada vadiyi
    ..
    ane manda ban , sira photo tika
    anthimata mage photo ekakuth thiyenawa :P

    pusa.jpg



    හොර පූස් තඩිය :rofl:
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=10977446
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් ebay එකෙන් phone ගෙදරටම ගෙන්නපු අය ඉන්නවද? custom එකට අහු නොවෙන්න ගෙන්නන්නේ කොහොමද?box එකේ දාලද එව්වෙ?එහෙම ගෙදරටම ආපු අය ඉන්නවනම් tricks ටිකක් දාපන්.:rolleyes:
    අනේ මන්ද බන් , එකම මොඩ්ල් එක සමහර වෙලාවට ගෙදරට එනව සමහර වෙලාවට අහුවෙනව
    ඔය අඩු ගනන් දාල , ගිෆ්ට් කියල මාක් කරල නෝමල් පෝස්ට් එකේ මොකේ එව්වත් අහු වෙන නොවෙන එක වාසනාව :P ඕන් 20 විතර මම ගෙන්නපු නිසා කියන්නෙ :nerd:
     

    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0
    lapak wage nam eBay genawata wada lankawen ganneka labai ... poddak hoyala balanna international warranty ekka ganna puluwan ...

    anika owata un tax gahanne hithena hithena widiyata

    ow neda ban, et lankawe hena gananne ban oya wage lap ekak , anika lankawe badu sure nane, baala kaline tiyenne...:(:(:(
     
    Status
    Not open for further replies.