cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    phone eke overall perfomance ehema kohomada ???

    ubata moto UI ekada hoda touch viz UI ekada??

    phone eke ubata hitena awul monawada??
    performance නම් කියල වැඩක් නෑ පට්ට speed :D
    Dual Core smartphone 6n එකක් , ලෝකෙ 2 වෙනි Dual Core smartphone එක
    1st to have a Tegra dualcore chip and qHD resolution.
    Dual Core walin 1GB ram thiyena phone 3n ekak (SGS 2, evo 3D)
    console level 3D gaming , browsing 1080p playback and recording ඔක්කොම සුපිරි

    Finger Print reader එක මරු, ශෝ එකට හොදයි :P
    අනිව මේක High End Smartphone එකක්
    වරදක් කියල නෑ දැනට නම් කියන්න
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    mama gathha razer mouse eka ava

    317667_2200424863512_1634016756_2105058_960425573_n.jpg


    304185_2200425303523_1634016756_2105060_789476247_n.jpg
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    දැන් Books වලටත් tax ගහනවද බන් :sorry::sorry: මම ලඟදි Books වගයක් ගත්ත අද මට රෝස පාට letter එක ආව ගාල්ලේ ඇවිත් අරන් යන්න කියල.:baffled::baffled: මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහොමද එතනින් books ටික release කර ගන්නේ කියල
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :lol::lol::lol::lol::lol:

    owa wenas wela godak kal ban :P:P

    1-iPhone: idiots , wast of money , simple to use
    2-Blackberry: wast of money for normal people
    3-Nokia: going down
    4-Samsung: cutting edge tech , current market leader
    5-Sony Ericsson: still in the field
    6-Motorola: no comment (cos im using it :P)
    7-L.G: state of art , questionable quality sometimes
    8-Sagem: :confused:
    9-Alcatel: extinct
    10-Chinese mobile: Oh God :D:D:D


    phone eka aawada? :rolleyes:
     
    Status
    Not open for further replies.