![]()
මම මේ Link 1 තියන MP3 Player ට pay කරා November 3, 2011 now Item page 1ට ගියාම " This seller is currently away until January 4, 2012, and is not processing orders at this time. You can add this item to your watch list to purchase later." කියල එනව.pay කරන්න කලින් මම seller ට message කළා 1 මේක 2GB of internal memory ද 8GB of internal memory ද කියල අහන්න seller reply කරා වැරදිලා description ලියල තියෙන්න මේක 8GB of internal memory කියල .
![]()
Item 1 තම Not shipped මොකද කරන්නේ මට January 4, 2012 වෙනකම් බලන එන්න වෙනවද? මේ Seller ගේ eBay Store 1 ත් 0 items. Seller ව contact කරාම ebay 1 message 1 එනව
![]()
case 1 open කරන්න ත් පුලුවන November 11, 2011 පස්සේ . මම මොකද කරන්නේ ?????
http://www.ebay.com/itm/140630257038?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
machan ubata karanna tiyana ekama de thama case ekak open karana eka..


.




.
)
