cool ebay gadgets..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Menna Mata ada Ma Mouse eka awa :rolleyes:Hariytama 1month giya item eka enna:angry:
    Machanla meka Mada Thiyana Button eka Mokakds?(DPI) Kiyala Thiynwa
    :oo:
    img20111108133758.jpg



    මැද බට්න් එක ඔබන්න එපා පුපුරයි... :P

    tnt.gif


    ඕක ප්‍රෙස් කරලා රෙසොලූෂන් සිලෙක්ට් කරන්න පුළුවන් .. මුවූස් මූව්මන්ට්
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    Machanslaaa mata podi help ekak denawada???
    me tiyena player eka China walat tiyenawa US walat tiyenawa , machan dekama ekama quality da nattam wenas weida ?????????:sorry::sorry::sorry::sorry:

    eBayISAPI.dll
    88005734-1.jpg


    china
    http://www.ebay.com/itm/New-8GB-1-8...4189?pt=Other_MP3_Players&hash=item4cfa801bad

    US
    http://www.ebay.com/itm/New-8GB-Sli...2945?pt=Other_MP3_Players&hash=item2c6083d2d1



    Machan menna muge ewa hodaida muut habai china chuttak balala kiyapankooooo

    http://www.ebay.com/itm/4Go-4GB-1-8-LCD-MP3-MP4-Radio-FM-video-Player-Lecteur-/170660288299?pt=FR_Lecteurs_MP3_Multim%C3%A9dia&hash=item27bc25572b


    machan oka num ganna apa..mama aragththta melo rahak na...tikadawasai wada kale
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මැද බට්න් එක ඔබන්න එපා පුපුරයි... :P

    tnt.gif


    ඕක ප්‍රෙස් කරලා රෙසොලූෂන් සිලෙක්ට් කරන්න පුළුවන් .. මුවූස් මූව්මන්ට්
    :lol::lol::lol::lol:
     

    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0
    Helppppp!!!!!!

    machansla mama mic ekak gatta ebay eken den 6 weeks gihilla, adin iwara wenawa aye case ekak open karnnat bariwenawa..mama uta 4weeks waladi message ekak denma, eta passe uuu kiwwa 6 weeks giyata passe awe nattan kiyanna kiyala, mama uta message ekak denma, eet reply ne, eka Rs.170 witara, eee nisa mama eka ata arala danna kiyala hituwe, ubala mokada machanslaa kiyanne....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ රටෙ සල්ලි වෙන රටක කෙනෙක්ට හොරකම් කරන්න දෙන්න එපා මචන් පොඩි ගානක් උනත් සල්ලි සල්ලි මයි .....අදම කේස් එකක් ඕපන් කරන්න පහුවෙලා ආවොත් 170 වෙනුවට 1$ වගේ ආපහු දෙන්න ....:angry:.:frown:.:no:..
     

    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0
    අපේ රටෙ සල්ලි වෙන රටක කෙනෙක්ට හොරකම් කරන්න දෙන්න එපා මචන් පොඩි ගානක් උනත් සල්ලි සල්ලි මයි .....අදම කේස් එකක් ඕපන් කරන්න පහුවෙලා ආවොත් 170 වෙනුවට 1$ වගේ ආපහු දෙන්න ....:angry:.:frown:.:no:..

    eka tamai nee machan .. thank you... mama ehnan case ekak open karnnamm..:yes::yes::yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    අපේ රටෙ සල්ලි වෙන රටක කෙනෙක්ට හොරකම් කරන්න දෙන්න එපා මචන් පොඩි ගානක් උනත් සල්ලි සල්ලි මයි .....අදම කේස් එකක් ඕපන් කරන්න පහුවෙලා ආවොත් 170 වෙනුවට 1$ වගේ ආපහු දෙන්න ....:angry:.:frown:.:no:..

    sira kathwa macahn :yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මට Normal digital camera එකක් ගන්න ඔනෙ ලංකාවෙන් ගන්න එක ලාබයි ද ඉබෙ එකෙන් ගන්න එක හොදයිද 12mp වගෙ කැමරවක් කියක් විතර වෙයිද ?අඩුවට තමයි මම cam එකක් හොයන්නෙ
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Traffic Police dana High speed meter eka jamm karanna vehicle ekata set karanna gadget nadda.

    tiyanwa kiyala aranchi.
    thiyenawa thiyenawa :D

    habai ewa lankawata weda da kiyala sure karaganna ona buy karanna kalin.. lankawe ewun allana meter eke brand name eka hoyaganna puluwan nam ela.
     

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    Machn Ebay eken BAdu ganna kota Ubalata Mehen Tax wadinawa. mama Lagadi LED torch ekak genawa. Eka Post office eke Hold karagena mata letter ekak euwa.Mata 1 day leave ekak ganna una baduwa Athata ganna.Dawasema Rastiyadu una..So when you are imported item please think that also..
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මචන්ලා මට Normal digital camera එකක් ගන්න ඔනෙ ලංකාවෙන් ගන්න එක ලාබයි ද ඉබෙ එකෙන් ගන්න එක හොදයිද 12mp වගෙ කැමරවක් කියක් විතර වෙයිද ?අඩුවට තමයි මම cam එකක් හොයන්නෙ

    man cybershot W560 k genawa. patta qulity cam eka. US sellar kenek gen gathe. Brandnew. mata $140 giya shipping ekka. Mehen tax gehuwa Rs300/=k.
     
    Status
    Not open for further replies.