Thanks machan, welawata kiwwee
etakota machan mee player eka kohomada, hodaida????????
http://www.ebay.com/itm/8GB-BLACK-S...4995?pt=Other_MP3_Players&hash=item2314329673
![]()
man cybershot W560 k genawa. patta qulity cam eka. US sellar kenek gen gathe. Brandnew. mata $140 giya shipping ekka. Mehen tax gehuwa Rs300/=k.

macha ita wada adwata ahma nadda![]()
hugak ewun lankawata shipping ne bung. aduwata nam umbata maufacture refurbished hari seller refurbished hari ekak thama ganna wenne.

14$ane machanla mata 16gb micro sd memory card akak ganna ona
mage budjet aka 14$ machanla
item ake link aka dapankoo
need help man,
china nam athi



මේ CLI unit 1 SLT Land Phone වලට weda කරාවිද? මේ ගානට වටිනවද?
![]()
http://www.ebay.com/itm/FSK-DTMF-Ca...=AU_Telephone_Accessories&hash=item20bacf8330
ඔයාලට ebay එකෙන් අඩුවට හොයාගන්න ඔනෙ බඩු එහෙම තියෙනවනම් ඉල්ලන්න. පුලුවන් විදිහට හොයල දෙන්නම්...![]()








ලංකාවෙ 150යි

කොහෙද මචෝ 150ට තියෙන්නේ ????


බස් වලට නැගලා පොඩි පොඩි බඩු විකුණන උන් ගාව තියෙනවා. ඕකම නෙමේ...කොහෙද මචෝ 150ට තියෙන්නේ ????
