New PRO 8GB USB Digital SPY Audio Voice Recorder Dictaphone Mp3 player
මම මේක විකුනනවා කව්රු ගන්න හරි ඉන්නවනම් පී.එම් එකක් දාන්න. මේකට මම වෙනම AAA චාර්ජ් කරන්න පුළුවන් බැටරි 4ක් සහ චාජර් එකක් ගත්තා ගන්න කෙනාට ඒවා ෆ්‍රී දෙන්නම්. ස්පයි කරන්න කීයාපු භාණ්ඩේ
...මින්ට් කන්ඩිෂන් තියෙනවා බොක්ස් මැනුවල්ස් කේබල්ස් සහ ටෙලිෆෝන් සොකෙට්ස් එක්ක ..මම පාවිච්චි කරේ සති 3ක් විතරයි .. නුගේගොඩ කොහුවල සහ ඒ අවටනම් ඉරිදා දවසක ගෙනල්ල දෙන්න උනත් පුළුවන් .. 
ගත්තේ ඩිවයිස් එක බිඩ් කරලා $25.95 + ෂිපින් 15.99 දෙනවා 4000/- ට (මම කීයපු බැටරි සහ චාර්ජර් එක්ක )
Be able to record both sides of a telephone conversation
Great for recording lectures, meetings, interviews, discreet & covert spy recording With dictaphone function
Repeating read & loud speaker function
MP3 player function
Large LCD with backlight
Built in speaker & microphone
Extra microphone enhancing additional efficacy
Memory:
8GB
Maximum recording time: about 2320 hours
Record format: MP3
Support MP3/WMA/WMV /ASF, etc.
Powered by 2 AAA batteries
Dimension:107mm x 28mm x 17mm
Support: Window98/SE/ME/2000/XP/Vista/Win7/Linux, etc
++ Package included ++
1 X Digital voice recorder
1 X Telephone recording adapter
1 X Microphone
1 X Earphone
1 X Audio cable
1 X Telephone line
1 X USB cable