cool ebay gadgets..

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කව්රුහරි ඉන්නවද wifi router එකක් ගෙනාව එක්කෙනෙක් :rolleyes:

    mama genaawaaa..

    61876909.jpg


    patta bhande..

    menna link eka

    2750 RS une..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මචන් සමහර ඒව මෙහාට වැඩ නැහැ..
    මම අරක ගත්තෙත් දන්න කෙනෙක්ගෙන් අහල..
    so මම ගත්ත එකේ Performance තියන එකක් බලන්න..​
     
    ebay එකේ ගොඩක් sellers ලා ඉන්නවා සමහර උන් හොඳයි සමහර උන් පල් හොරු ඉතින් ඒවගේ උන්ව අපිට හොයා ගන්න අමාරුයි feedback වැඩිපුර තියන උන් නම් අවුලක් නෑ.අපේ අයත් ebay එකෙන් බඩු ගන්නවා නේ ඉතින් මන් කියන්නේ ඒ බඩු අවට පස්සේ feedback දෙනවනේ ඒ දෙන වෙලාවට මේ වගේ දැම්මොත් හොදයි නේද.එතකොට දන්නවා මු ලංකාවට බඩු එවපු හොද පොරක් කියල .ඒ වගේම උගේ තියන අඩු පාඩුත් දාන්න.



    ebay.jpg
    machan super sim eke link eka podak danna ;)
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ado me man november 3rd headset 1k gattha.u eka pahuwada weddi shipped kiyala mark karala thibba.
    bt thama awe nane ban :( pahugiya dawas wala strike 1 thibba hinda mokuth noka hitiye.
    danata dawas 24k ban :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado me man november 3rd headset 1k gattha.u eka pahuwada weddi shipped kiyala mark karala thibba.
    bt thama awe nane ban :( pahugiya dawas wala strike 1 thibba hinda mokuth noka hitiye.
    danata dawas 24k ban :dull:

    monday tuesday balala case ekak dapan ...maath inne ehema karanna .. :D
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    :baffled::baffled:

    මාත් මේව 10ක් විතර ගෙනත් අපේ අම්මිගෙ කොට්ටෙ යටයි නංගිගෙ room එකෙයි දාන්න ඕනෙ:P:P :lol: :lol:

    නංගිගේ රූම් එකේනම් දාන්න එපා..:no::no::no::no::no::no::no:..මස්සිනා කරන වැඩ වලින් මමයි බය වෙන්නේ....රෑට ඕකුන් පේන එකක්ද ....
     
    Status
    Not open for further replies.