cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    :lol: mama order karapu GPS eka ewilla. seller dunna tracking number eka baluwama thama in burma In Transit :rofl: cmb tax wadina nisa kingdewi ge gedarata shipping daa gaththa... hena size pettiyak piyum maama gedaratama genath deela satha pahak wath tax nathuwa :eek: pudumai affa ae manussaya oka ussan apu eka :rolleyes:

    maath oya issella dapu eka thama transit kiyala pennanne. china post tracking anthimai :rofl::rofl::rofl:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    maath oya issella dapu eka thama transit kiyala pennanne. china post tracking anthimai :rofl::rofl::rofl:
    මචන් මෙහෙ ඉදන් වෙන රටකට ට්‍රැකින් එක්ක බඩුවක් යවන්නෙ කොහොමද? ඒ සර්විස් එකේ නම කිව්වොත් ඇති:)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මෙහෙ ඉදන් වෙන රටකට ට්‍රැකින් එක්ක බඩුවක් යවන්නෙ කොහොමද? ඒ සර්විස් එකේ නම කිව්වොත් ඇති:)

    UPPS or DHL yawanna..​
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මචන් මෙහෙ ඉදන් වෙන රටකට ට්‍රැකින් එක්ක බඩුවක් යවන්නෙ කොහොමද? ඒ සර්විස් එකේ නම කිව්වොත් ඇති:)
    SL post eke EMS walata nam tracking hambawenawa.. habai gaana serai.. poddak post office eken ahala baluwa nam hari :)
     
    kingdewi

    Well-known member
  • :lol: mama order karapu GPS eka ewilla. seller dunna tracking number eka baluwama thama in burma In Transit :rofl: cmb tax wadina nisa kingdewi ge gedarata shipping daa gaththa... hena size pettiyak piyum maama gedaratama genath deela satha pahak wath tax nathuwa :eek: pudumai affa ae manussaya oka ussan apu eka :rolleyes:

    අෆ්ෆා...හැබෑමයි, පියුමන්තය තඩි පාර්සලේ ගෙනත් දුන්න...පුදුමයි බන් ටැක්ස් නොවැදුන එක.
    හැබැයි ඕක කොළඹට ට්‍රාන්ස්පෝට් කරන්න නම් ටැක්ස් ගන්න වෙයි වගේ :lol::lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    me mata podi udawwak ona 1.5carot white gold kattak genda puluwan baduwa wenawa 1299$

    lankave tax ekata ahu wenawada netham gold genda berida ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් මෙහෙ ඉදන් වෙන රටකට ට්‍රැකින් එක්ක බඩුවක් යවන්නෙ කොහොමද? ඒ සර්විස් එකේ නම කිව්වොත් ඇති:)
    EMS , 1600 sita ihalata
    or SL registered post (tracking denawa, online tracking na call karala ahanna one) 500 sita ihalata
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    UPPS or DHL yawanna..​

    SL post eke EMS walata nam tracking hambawenawa.. habai gaana serai.. poddak post office eken ahala baluwa nam hari :)

    EMS , 1600 sita ihalata
    or SL registered post (tracking denawa, online tracking na call karala ahanna one) 500 sita ihalata
    මෙතන සෙට් එක මාර ෆාස්ට් නෙ ! තුන් දෙනාටම තැන්කියූ... මම ගිහින් ට්‍රයි එකක් දෙන්නම්. ග්‍රෑම් 15යි තියෙන්නෙ....
     
    Status
    Not open for further replies.