thnx machn PM ekak daannam man....No xplode එකනන් ආව මචන් අවුලක් නැතුව..
Lipo 6 Black එකකුත් ගත්ත එක නන් තාම නෑ....
ඇල්ලුවොත් මොනව වෙයිද දන්නෑ සමහර විට Lipo 6 Black එක අල්ලල වෙන්නැති තාම නැත්තේ...
මම ඕව ඕඩර් කලාට පස්සේ මට සෙට් වුනා supplement විකුනන එකෙන් වැල්ලවත්තේ වු ලග ඕවා ඔයිට වැඩියේ Rs. 500ක් 1000ක් වැඩී....
ඕන්නත් මට pm කරන්න මම වුගේ නෙම්බර් එක දෙන්නන්...









