cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම අහන්නෙ සෝනි එරික්සන් ෆෝන් එකක් බන්
    වීඩියෝ කෝල් ගන්න පුළුවන් ඒවා නැහැ
    ah :lol:
    meke inna moda haththa ka gahanawa android OS eke 3G call ganna ba kiyala :lol::lol: unge gadol baga wala mona 3G call da :P , ekai mama araka damme :D
    machan uba balapu sony Ericsson android eka mokadda ?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    sony ericsson xperia හැම එකම බැලුවා මිත්‍රයා
    Neo එක ගැන විතරක් පොඩි හෝප් එකක් තියා ගන්න පුලුවන්
    මොකද කිව්වොත් ඒකේ ඇන්ඩ්‍රොයිඩ් 5 වෙන කල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ලු
    උබලා දැන් හූ කියන්න එපා මමත් දන්නවා තවම 5ක් නැහැ කියලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    sony ericsson xperia හැම එකම බැලුවා මිත්‍රයා
    Neo එක ගැන විතරක් පොඩි හෝප් එකක් තියා ගන්න පුලුවන්
    මොකද කිව්වොත් ඒකේ ඇන්ඩ්‍රොයිඩ් 5 වෙන කල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ලු
    උබලා දැන් හූ කියන්න එපා මමත් දන්නවා තවම 5ක් නැහැ කියලා
    :rofl::rofl:
    mama me hooooooooooooo kiyanna haduwa withara :P
    xpiria mini/ x10 mini / x10 mini pro , arc , arc s phone wala 2ndary cam natha , so 3G call natha
    neo wala puluwan :D
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean

    sony ericsson xperia හැම එකම බැලුවා මිත්‍රයා
    Neo එක ගැන විතරක් පොඩි හෝප් එකක් තියා ගන්න පුලුවන්
    මොකද කිව්වොත් ඒකේ ඇන්ඩ්‍රොයිඩ් 5 වෙන කල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ලු
    උබලා දැන් හූ කියන්න එපා මමත් දන්නවා තවම 5ක් නැහැ කියලා

    Neo eka ganna epa ganin Arc S ekak ;)
    eke nam video call ne ne neeeeee mai :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :rofl::rofl:
    mama me hooooooooooooo kiyanna haduwa withara :P
    xpiria mini/ x10 mini / x10 mini pro , arc , arc s phone wala 2ndary cam natha , so 3G call natha
    neo wala puluwan :D
    Neo එකෙත් නෙට්වර්ක් වීඩියෝ කෝල්ස් නැහැ බන්
    අපේ යාළුවෙක් ගත්තා
    ඌටත් දැන් ඇඬිලා ඉන්නෙ
    ඇන්ඩ්‍රොයිඩ් ඊළඟ අප්ග්‍රේඩ් එකේදි
    Neo එකට වීඩියෝ කෝල් ෆන්ෂන් එක එනවා කියලත් මම නෙට් එකේ දැක්කා
    පොඩ්ඩක් බලලා හොඳ එකකට පනින්න ඕන
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Neo eka ganna epa ganin Arc S ekak ;)
    eke nam video call ne ne neeeeee mai :P
    තව කාළයක් යන කොට සෝනි එරික්සන් එකෙන්
    නෙට්වර්ක් කෝල් ගන්න බැරි ෆෝන් එකකුත් හදයි
    ඊළඟට කියයි ඒකෙන් ස්කයිප් කෝල් ගන්න කියලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Neo එකෙත් නෙට්වර්ක් වීඩියෝ කෝල්ස් නැහැ බන්
    අපේ යාළුවෙක් ගත්තා
    ඌටත් දැන් ඇඬිලා ඉන්නෙ
    ඇන්ඩ්‍රොයිඩ් ඊළඟ අප්ග්‍රේඩ් එකේදි
    Neo එකට වීඩියෝ කෝල් ෆන්ෂන් එක එනවා කියලත් මම නෙට් එකේ දැක්කා
    පොඩ්ඩක් බලලා හොඳ එකකට පනින්න ඕන
    ah ban eka SE eke awlak wenna one :rofl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ah ban eka SE eke awlak wenna one :rofl:
    අවුලක් කියන්නෙ මහ ගොං කේස් එකක් !
    මට දැන් ෆෝන් එකක් හොයලාම එපා වෙලා තියෙන්නෙ
    නෙට්වර්ක් කෝල් ගන්න පුළුවන් ෆෝන් මුන් ආයෙත් හදන් නැද්ද මන්දා
    මම ඊ-මේල් එකක් දැම්මාම උන් කියනවා
    දැනට නෙට්වර්ක් 3ජී කෝල්ස් ගන්න පුළුවන් එකක් නැහැලු
    පරණ එකකට යන්නලු
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අවුලක් කියන්නෙ මහ ගොං කේස් එකක් !
    මට දැන් ෆෝන් එකක් හොයලාම එපා වෙලා තියෙන්නෙ
    නෙට්වර්ක් කෝල් ගන්න පුළුවන් ෆෝන් මුන් ආයෙත් හදන් නැද්ද මන්දා
    මම ඊ-මේල් එකක් දැම්මාම උන් කියනවා
    දැනට නෙට්වර්ක් 3ජී කෝල්ස් ගන්න පුළුවන් එකක් නැහැලු
    පරණ එකකට යන්නලු
    custom rom baliwe nadda ban :D
    mama SE try karalama na samsung , HTC and motorola thibbe mage laga android :nerd:
     
    Status
    Not open for further replies.