තව කාළයක් යන කොට සෝනි එරික්සන් එකෙන්
නෙට්වර්ක් කෝල් ගන්න බැරි ෆෝන් එකකුත් හදයි
ඊළඟට කියයි ඒකෙන් ස්කයිප් කෝල් ගන්න කියලා
ochchara video call ganna ammak thiyanawanam
Rs.7000ta thiyene samsung hero 4n ekak ganin
තව කාළයක් යන කොට සෝනි එරික්සන් එකෙන්
නෙට්වර්ක් කෝල් ගන්න බැරි ෆෝන් එකකුත් හදයි
ඊළඟට කියයි ඒකෙන් ස්කයිප් කෝල් ගන්න කියලා
ochchara video call ganna ammak thiyanawanam
Rs.7000ta thiyene samsung hero 4n ekak ganin

පළවෙනියට අහපු එක තේරුන් නැහැ මිත්‍රයාcustom rom baliwe nadda ban![]()
mama SE try karalama na samsung , HTC and motorola thibbe mage laga android![]()
කියලා හදෝගෙන හරි සෝනි එරික්සන්ම ගන්න ඕනochchara video call ganna ammak thiyanawanam
Rs.7000ta thiyene samsung hero 4n ekak ganin
use karana ekata honda nam ubata pan da?
4.3inch kiyanne loku wadi nam linde panahannathnam 7" tab ekak ganin
![]()



කියලා හදෝගෙන හරි සෝනි එරික්සන්ම ගන්න ඕන
දන්න හොඳ ෆෝන් එකක් නැද්ද?

yako SGS 2 ekak athata aran balapan eke lassana loku scrn ekakabaragoya => thalagoya
![]()
balapanko size eka
monawa unath apple karaya niyama size ekata phone eka gahala thiyanawa
BTW iOs sucks
mama nam kamathi thawa loku wenawanam 4.6 is the limit for me , ita wadi unoth pocket eka hira wenawa
type karaddi akurak obagannath ba hariyakata 2 ~3 wadinawa 
yako SGS 2 ekak athata aran balapan eke lassana loku scrn ekamama nam kamathi thawa loku wenawanam 4.6 is the limit for me , ita wadi unoth pocket eka hira wenawa
![]()
3.5 eken hal garannadatype karaddi akurak obagannath ba hariyakata 2 ~3 wadinawa
![]()

Android OS eka thiyena eka SE 4n ekakawath video call(network) ganna be
Ganin Arc S ekak MaXXa![]()
ube phone eka mokadda putematanam type karaddi wenasak therune ne
kohomath phone ekaka type karanawata wada tab ekaka type karana eka lesine bn![]()

machan SE ma oneda? samsung kak ganin
Arc S එකේ අඩුම ගානේ ආසාවටවත් ඉස්සරහ කැම් එකක් නැහැ! මම මේ Neo එකක් ඕඩර් කරන්න කියලා බැළුවේ !
machan SE ma oneda? samsung kak ganin
hmmm machan ekak kiyala ehema thiyaganna epa honda baduwa mokadda ekata palayanඔව් මිත්‍රයා අනිවා සෝනි එරික්සන්ම ඕන
මම කැපුවත් SE ජාතියේ කෙනෙක්
කෝකටත් කියලා Neo එකක් අරන් අළුත් අප්ග්‍රේඩ් එක එන කල්
නියෝ නියෝ ඉන්නවා..... එහෙමත් නැති උනොත්
වෙන මොකක් හරි වීඩියෝ කෝල් තියෙන පරන SE එකක් හරි ගන්නවා

New USB Multi Charger Cable with 10 Connectors
2.5$
http://cgi.ebay.com/New-USB-Multi-C...er_MP3_Player_Accessories&hash=item255ed474ce
![]()
ah
mama ubata wish karalath thiyenawa
Arc S එකේ අඩුම ගානේ ආසාවටවත් ඉස්සරහ කැම් එකක් නැහැ! මම මේ Neo එකක් ඕඩර් කරන්න කියලා බැළුවේ !


ඒක නම් ඇත්ත බන් !hmmm machan ekak kiyala ehema thiyaganna epa honda baduwa mokadda ekata palayan![]()
nathnam eka ape moda kama , api salli gewalane ganne nikan dena ewa newei ne![]()