cool ebay gadgets..

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
issaraha cam ekak nathiunata skype video call ganna puluwan :rolleyes:
neo eka ganna eka aparade bn :(
ඒත් වැඩක් නැහැ බන් !
මගේ දැනට තියෙන්නෙ සී.905 එකක්...
ඊට වඩා හොඳ එකක් ගන්න ඕනි
 

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
ඒක නම් ඇත්ත බන් !
ඒත් මමයි මගේ කෙළි පැටික්කියි දෙන්නම සෝනි එරික්සන් වෙලා
අනිත් ෆෝන් අල්ලන් නැහැ බන්
ඒකයි මම මේ පන දා ගෙන හොයන්නෙ

කෙළි පැටික්කියිට skype video call පුලුවන් phone එකක් අරන් දියන් :P
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කෙළි පැටික්කියිට skype video call පුලුවන් phone එකක් අරන් දියන් :P
කොහොමත් දෙන්නටම ගන්නේ එකම මොඩෙල් එක තමා මිත්‍රයා
උඹ ඇයි ආර්ක් එස් එක හොඳයි කියන්නෙ ඔච්චර?
මුකුත් විශේෂයක් තියද ඒකේ?
 

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
කොහොමත් දෙන්නටම ගන්නේ එකම මොඩෙල් එක තමා මිත්‍රයා
උඹ ඇයි ආර්ක් එස් එක හොඳයි කියන්නෙ ඔච්චර?
මුකුත් විශේෂයක් තියද ඒකේ?

Cam eka maxxa
Display eka maxxa
Cam eke fatta features tikak thiyenne :D

galaxy s2 wage gadol size 4n ekak neme :rolleyes:
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Cam eka maxxa
Display eka maxxa
Cam eke fatta features tikak thiyenne :D

galaxy s2 wage gadol size 4n ekak neme :rolleyes:
එහෙනම් තව ටිකක් බලලා නම් ඕඩර් කරන්න ඕන!
වෙලාවට මිත්‍රයා කිව්වෙ මම මේ ඕඩර් කරන්න හැදුවේ
එක්කො හෙට උදේම ඕඩර් කරනවා
කොහොමත් දැන් ඕවා පෝස්ට් ට්‍රැෆික් එකට අහු වෙනවා
ඊළඟට එන්නෙ පරක්කුම වෙලා තමා
 

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
එහෙනම් තව ටිකක් බලලා නම් ඕඩර් කරන්න ඕන!
වෙලාවට මිත්‍රයා කිව්වෙ මම මේ ඕඩර් කරන්න හැදුවේ
එක්කො හෙට උදේම ඕඩර් කරනවා
කොහොමත් දැන් ඕවා පෝස්ට් ට්‍රැෆික් එකට අහු වෙනවා
ඊළඟට එන්නෙ පරක්කුම වෙලා තමා

habai kollo front cam ekak nam ne
xperia-x12-arc-profile.jpg
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mage 1st android 4n eka thamayi
    e unata apith hodata 4n athagala thiyene kollo :P
    rasa widala epawela thiyenne. ICS update eka denakam inne :confused:
    mobile phone atha gala wadak na ban dan thiyenne smartphone :rofl:
    anika atha gala wadak na prone ekak kalayak use karanna one eka gana danaganna :P
    smartphone athaganawa kiyalath podi podi ewa wadak na ban low to high end range eka ganama adahasak ganna one :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොහොමත් දෙන්නටම ගන්නේ එකම මොඩෙල් එක තමා මිත්‍රයා
    උඹ ඇයි ආර්ක් එස් එක හොඳයි කියන්නෙ ඔච්චර?
    මුකුත් විශේෂයක් තියද ඒකේ?
    eka uge phone eka nisa u hondai kiyanne :lol: mona magulak da :rofl:
    android ekak nam dual core ekak ganin :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Android 2.3 thiyanawanam 1GHz hodatama athi :yes:
    SE dual core 4n ekak thama nane :(
    :lol: 2.3.4 watala 1GHz athi ? :lol: 1080p kiyala ekak thoge phone eke na neda? :P
    koheda hariyakata gemak gahanna GPU ekak nathi eke thota 1GHz newei 500MHz unath athi :P

    anika thiyenne snapdragon SOC + adrino 205 gahapan polawe :rofl: gemak wat hariyakata gahaganna ba ( angry bird newei pute okata shawos gun dapan homben yai :P )
    SE dual core nathnam thiyena ekakata palayan :rofl:
    thibbath salli na ne thota ganna :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    api expired features hoyanne ne bn :lol:
    kohomath 3G call ganna be :angry:
    ai tho 4G call da ganne pontin :lol:


    wait a min

    thoge laga thiyenne arc s neh?
    63 mm ve 66 mm
    tho mm 3 wadi una kiyalada ban ka gahanne thadi kiyala , ube anatha bawaya ekenma penawa :lol:
    ube oka 4.2"
    i9100 4.3"
    nokadin musalaya :lol:
    thoge ekata wada i9100 slim :P
     
    Status
    Not open for further replies.