cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මෙතන වලියක් ගිහිල්ලා වගෙ:dull:

    2psm1ch.png
    ඔව් බන් !!
    ඊයේ රෑ ඉදලා මුන් දෙන්නා මරා ගත්තා ගැලැක්සි ෆොන් එකට..
    මමත් හිටියා එත් මම මුකුත් කියන්න ගියේ නෑ.. මුලින්ම කෙස් එක අවේ
    අන්ඩ්රෝයිඩ් වල 3G කෝල් ගන්න බෑ කියලා !!!

    ..................................................​
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Yaaluwane mata podi udawwak ona!:oo:

    Paypal or Alertpay wala Unverified account ekakata, Money RECIEVE karanda puluvanda???
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Yaaluwane mata podi udawwak ona!:oo:

    Paypal or Alertpay wala Unverified account ekakata, Money RECIEVE karanda puluvanda?????
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    මෙතන වලියක් ගිහිල්ලා වගෙ:dull:

    ඔව් බන් !!
    ඊයේ රෑ ඉදලා මුන් දෙන්නා මරා ගත්තා ගැලැක්සි ෆොන් එකට..
    මමත් හිටියා එත් මම මුකුත් කියන්න ගියේ නෑ.. මුලින්ම කෙස් එක අවේ
    අන්ඩ්රෝයිඩ් වල 3G කෝල් ගන්න බෑ කියලා !!!

    ..................................................​

    හි හි, මමනම් කිසිම වලියක් ගියේ නෑ

    මම SGS2 එක ගඩොල් සයිස් කිව්වහම තමයි ඌට මල පැන්නේ

    ඔහොම මල පනිනවද ෆොන් එකකට මොකක්හරි කිව්වහම
    මමත් මුලින් හිතුවෙ මූත් මන් වගේ ජොලියට ෆන් එකට රෙප්ලයි කරනව ඇති කියල
    පස්සෙ කුනුකරප කියාගෙන අම්මලට බනිද්දි තමයි මටත් මීටර් උනෙ මූ මේක සිරවට අරන් කියල :confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හි හි, මමනම් කිසිම වලියක් ගියේ නෑ

    මම SGS2 එක ගඩොල් සයිස් කිව්වහම තමයි ඌට මල පැන්නේ

    ඔහොම මල පනිනවද ෆොන් එකකට මොකක්හරි කිව්වහම
    මමත් මුලින් හිතුවෙ මූත් මන් වගේ ජොලියට ෆන් එකට රෙප්ලයි කරනව ඇති කියල
    පස්සෙ කුනුකරප කියාගෙන අම්මලට බනිද්දි තමයි මටත් මීටර් උනෙ මූ මේක සිරවට අරන් කියල :confused:

    2psm1ch.png
    ඔව් බන් මම සින් එක දැක්කා..
    ගිතක මලක් දාල ද කොහෙද එක පාරටම ෆෝම් උනේ..
    හරි හරි ඒවා දන් ඉවරයි බන්.. ආයේ සෙට් වෙමු..

    ..................................................​
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    :lol: dan mama meka kiyawala iwara une
    aru maha gon harakek ne :P
    me kiyala thiyena ewa penne nadda :D

    im having a galaxy S and badly wanna buy a SGS 2, but bit short of money.
    its awesome man :) hardware power , features and design, slimness :love:

    ara pissath salli thibba nam SGS 2 ekak gani :P

    ubath danne naththam katawagena hitu :P

    1st i thot "Its jst 4 fun"
    bt dat guy gt it m serious :P
    wt 2 do :rofl:

    &
    anyon knw cnt cmpr SGS2 & Arc nah machan ;)
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    මචං ට්‍රැකින් නම්බර් එක දීල පොස්ට් ඔෆිස් ඒකෙන් පාර්සලේ කොහෙද තියෙන්නේ කියල හොයාගන්න පුළුවන් ද?????

    postal HQ වලට call කරල number එක කිව්වොත් පාර්සල් එක ලංකාවට ඇවිලද කියල කියනව :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2psm1ch.png
    ඔව් බන් මම සින් එක දැක්කා..
    ගිතක මලක් දාල ද කොහෙද එක පාරටම ෆෝම් උනේ..
    හරි හරි ඒවා දන් ඉවරයි බන්.. ආයේ සෙට් වෙමු..

    ..................................................​
    mona form da ban aru kiyana gon katha dakkama rofl :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හි හි, මමනම් කිසිම වලියක් ගියේ නෑ

    මම SGS2 එක ගඩොල් සයිස් කිව්වහම තමයි ඌට මල පැන්නේ

    ඔහොම මල පනිනවද ෆොන් එකකට මොකක්හරි කිව්වහම
    මමත් මුලින් හිතුවෙ මූත් මන් වගේ ජොලියට ෆන් එකට රෙප්ලයි කරනව ඇති කියල
    පස්සෙ කුනුකරප කියාගෙන අම්මලට බනිද්දි තමයි මටත් මීටර් උනෙ මූ මේක සිරවට අරන් කියල :confused:
    ridunada pute , ube amma nam udenma giya :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    SGS 2 එක ගඩොලක් ඒකෙ සයිස්ම උඹෙ arc s එක පට්ට ෆෝන් එකක් කිව්වොතින් වත් උඹ එනවද ? :oo:
    උඹේ ෆෝන් එක යූස්ඩ් එකක් නෙවෙයි කිව්වොත් වත්?

    අඩු ගානෙ 3G call ගන්න එක යල් පැන ගිය, උඹෙ වචනයෙන්ම කිව්වොත් expired feature එකක් කියල කිව්වොතින් වත් :oo:

    හරි හරි ඔන්න ඇන්ඩ්‍රොයි 2.3 දාන්න පුළුවන් 200MHz ARM 11 එකක උනත් උඹ කියනවනම්

    දැං වත් ඉදපන් කො :(
    bump anathaya :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ko me anatha kukulo denna thaamath sgs2 eka allagena randu wenawada ?

    fun ekak set une kalekin :P
    ubath i9100 user kenek ne
    ubata gadol bagayak da ban thiyenne :lol:

    gadol? lol thamai.. eka hariyata athata ahu wenneth na.. e tharamma slim. :D

    meh po^na kukulek athal denawa ban

    nondi una nam nida ganna epai
    thawa thawa byte wenawa :lol:

    uke ne :rofl:
    mama kiyannada u byt wenawa kiyala :(

    SGS2 eka gadol syz kiwwama mechara mala panina ekek man dakkamai machan :lol:

    63 mm ve 66 mm
    tho mm 3 wadi una kiyalada ban ka gahanne thadi kiyala , ube anatha bawaya ekenma penawa :lol:

    ube arc s eka 4.2"
    i9100 4.3"

    width eka
    8.7 vs 8.5
    thoge arc s ekata wada i9100 slim :P
    thoge arc s ekata wada i9100 bara adui

    dan kage ekada pute gadol bage :lol::lol::lol:
    nokadin musalaya :lol:
    bump chamikara800 anatha kukula :lol::lol:

    සිරාවටම බන් මෝඩකතා කියන්න එපා, සැම්සුං නෝට් එක වුනත් මට නං එහෙම ලොකුවක් නෑ, ෆෝන් බන් එකක් දෙකක් පාවිච්චිකරල ඒකක් ගැන අයිඩියා එකක් ගන්න බෑ, උබත් ස්මාට්ෆෝන් 30ක් 40ක් මාරුකරපුදාට තේරෙයි වෙනස, SGS2 එක ගඩොල්බාගයක් නෙවෙයි ඒක උලු කැටයක් සයිස් වුනත් පට්ට ෆෝන් එක, ඒකක් උඹ පාවිච්චිකරල හිටපං වෙනස දැනගන්න,
    පිරිමියෙක්ට ලොකු අල්ලක්, අතක් ඇගිලි තියෙන එකේ මොන මගුලටද බන් සයිස් එකට නහින්නෙ, Note එක මම ගන්නෙ නැත්තෙ Os එක නිසා නැත්නං මෙලහකට අරගෙන
    :rofl::rofl::rofl:

    :rofl::rofl: අහ් මූ පොන්සියෙක් බන් පිරිමියෙක් නෙවෙයි
    ඔක්කොටම මුල ඕක :rofl::rofl:

    ඔය මුගෙ 1st ෆෝන් එක :lol: වදුරට දැලිපිහිය අහු උනා වගේ නෙ ඉතින් , ඒක තරන් ලොකු දෙයක් තවත් නෑ :lol:

    ඔව් SGS2 පට්ට ෆොන් එක :yes:
    එක මට සක්කුවේ දාගත්තහම පොඩි ගඩොල් ගතියක් දැනෙනවා

    එකෙක්ට SGS2 එක ගඩොල් සයිස් කිව්වහම ඌට මල පනලා මාව EK එකෙක් එලවන්න try කරනවා :lol:

    ගීත් ආතල් එකක් ගන්න ට්‍රෝලින් පාරක් දාල තියෙන්නෙ උඹට :lol: උබ තව ආගිව් කරන්න කරන්න උඹ ඉබේම ට්‍රෝලින් වෙනව, දැන් ඕක අල්ලල දාපං, හෙට ඇන්ඩ්‍රොයිඩ් අයිස්ක්‍රීම්සැන්ඩ්විච් OS එක දාල පිගානග්, බ්ලොග් ගලක් ගැහුවත් අනිද්ද මම ඒක ගන්නව :lol:

    මුට ඕක තේරෙන්නෙ නෑ බන් :lol: බලන් ඉන්න මිනුස්සුන්ට තේරුනාට උට තේරෙන්නෙ නෑ ඌ වෙන නෝන්ඩි වීම :P

    untitkkled.jpg

    SGS 2 එක ගඩොලක් ඒකෙ සයිස්ම උඹෙ arc s එක පට්ට ෆෝන් එකක් කිව්වොතින් වත් උඹ එනවද ? :oo:

    උඹේ ෆෝන් එක යූස්ඩ් එකක් නෙවෙයි කිව්වොත් වත්?

    අඩු ගානෙ 3G call ගන්න එක යල් පැන ගිය, උඹෙ වචනයෙන්ම කිව්වොත් expired feature එකක් කියල කිව්වොතින් වත් :oo:

    හරි හරි ඔන්න ඇන්ඩ්‍රොයි 2.3 දාන්න පුළුවන් 200MHz ARM 11 එකක උනත් උඹ කියනවනම්

    දැං වත් ඉදපන් කො :(

    මටත් ඕනේ arcs:P

    ගනින් හැබැයි යූස්ඩ් ඒව එපා :lol::lol:

    අරූට රිදෙයි :P

    බෑ පරන එකක්ම ඕනේ:sorry:

    :lol::lol: අරූට රිදෙයි යකෝ :lol:

    :lol: dan mama meka kiyawala iwara une
    aru maha gon harakek ne :P
    me kiyala thiyena ewa penne nadda :D

    im having a galaxy S and badly wanna buy a SGS 2, but bit short of money.
    its awesome man :) hardware power , features and design, slimness :love:

    ara pissath salli thibba nam SGS 2 ekak gani :P

    :P now thats what happen when a noob asswhole gt his 1st android :P
    epic fail :P no worries atleast i had some fun while posting few hundred of posts :P

    :rofl::rofl::rofl:

    onna una de :rofl: kauda fun gatte kauda nondi une :rofl::rofl:
     
    Status
    Not open for further replies.