![]()
..................................................
![]()
මචන්ලා අද item 3ක් ආවා..
ගේමින් පෑඩ් එක නම් පට්ටයි බන්.. win7 වලට එලට වැඩ..
වයිබ්රේෂන් තියෙනවා එලටම.. ගන්නවා නම් එල බාන්ඩේ..
මට උනේ $4.96 ෆ්රී ෂිපින් + ට්රැකින් ..
මියා නම් වයර් ලස් එකක්.. $5.24 උනේ ෆ්රී ෂිපින් + ට්රැකින් ..

මටත් අද අවා මේ ගේමිං පෑඩ් එක...
CD එක නං ටිකක් ක්රැක් වෙලා තිබුනා.. ඒත් අව්ලක් උනේ නෑ සෙටප් ෆයිල්ස් ටික කොපි කරගන්න පුළුවං උනා...![]()

ඔන්න මමත් පලවෙනි වතාවට ebay එකෙන් පොඩි බාන්ඩයක් order කරා
http://www.ebay.com/itm/150520018164?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
මටත් අද අවා මේ ගේමිං පෑඩ් එක...
CD එක නං ටිකක් ක්රැක් වෙලා තිබුනා.. ඒත් අව්ලක් උනේ නෑ සෙටප් ෆයිල්ස් ටික කොපි කරගන්න පුළුවං උනා...![]()
![]()
![]()
![]()
http://www.ebay.com/itm/USB-GamePad...749?pt=LH_DefaultDomain_0&hash=item2315219515

mama infotel 2011 ekedi oka gaththa 550/= i
intex game-pad with 1 year warranty
car games walata maru![]()
මචන් ඔයාගේ ගෙම්පැඩ් එක ඩුවල් ශෝක් ද ?? ඒ කියන්නේ වයිබ්රෙෂන් තියෙනවද ??
එහෙම නම් ලබයි.. ebay එකේ ඉදලා එන කලෙත් එක්ක..
..................................................
මටත් අද අවා මේ ගේමිං පෑඩ් එක...
CD එක නං ටිකක් ක්රැක් වෙලා තිබුනා.. ඒත් අව්ලක් උනේ නෑ සෙටප් ෆයිල්ස් ටික කොපි කරගන්න පුළුවං උනා...![]()
![]()
![]()
![]()
http://www.ebay.com/itm/USB-GamePad...749?pt=LH_DefaultDomain_0&hash=item2315219515
![]()
මචන්ලා අද item 3ක් ආවා..
ගේමින් පෑඩ් එක නම් පට්ටයි බන්.. win7 වලට එලට වැඩ..
වයිබ්රේෂන් තියෙනවා එලටම.. ගන්නවා නම් එල බාන්ඩේ..
මට උනේ $4.96 ෆ්රී ෂිපින් + ට්රැකින් ..
මියා නම් වයර් ලස් එකක්.. $5.24 උනේ ෆ්රී ෂිපින් + ට්රැකින් ..
..................................................

මෙන්න ලින්ක් එක මචන්..
http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
..................................................

Oya lap ela HP DV4 1509tx neda?![]()

machan kochchara kal giyaada ban enna?![]()