cool ebay gadgets..

Status
Not open for further replies.

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
2psm1ch.png
මචන් පොඩ්ඩක් සෙලර්ගේ store එකේ ලින්ක් එක දානවද ?? මොනවද මිනිහා ගාව තියෙන අයිටම් ??
..................................................​

සේලට් ශිපින් දුන්නේ එක අයිටම් එකකට විතරයි මිත්‍රයා..:(

මෙන්න ලින්ක් එක.. ඔයාට ඔන අයිටම් එකක් තියනවනම් සේලත් එක්ක කථා කරල බලන්න..:yes:

Code:
http://stores.ebay.com/shades4less4u
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    hmm ow ban US monada hongkong ewnuth amaruwen ship karanne :P
    :yes::yes:
    අපේ උන්ගේ කැත වැඩ නිසා තමයි...:angry::angry:
    2psm1ch.png
    ඔව් බන් !!
    මම ජරා කුහක ජාතියක් ඉන්න රටක මේක..
    වැඩක් ගන්න ඉන්න එකෙට්ටවත් වැඩක් ගන්න නැ.. :angry::angry:

    ..................................................​
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    2psm1ch.png
    ඔව් බන් !!
    මම ජරා කුහක ජාතියක් ඉන්න රටක මේක..
    වැඩක් ගන්න ඉන්න එකෙට්ටවත් වැඩක් ගන්න නැ.. :angry::angry:

    ..................................................​

    ඇත්තටම....:yes::yes::dull:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2psm1ch.png

    කියක් වෙනවද ගිතක ?? Liberty එකෙත් තියෙනවා 5000 ක් වෙනවා බන් !!
    ebay 2000 ට වගේ ගන්න පුළුවන් එකයි.. Gyro එකද තියෙන්නේ ??

    ..................................................​

    MC eke 3000i :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවට සිප් කරන ඒවා සර්ච් කරන්න විදිහක් තියද මිත්‍රයා?
    lowers price + shipping select karanna top right eke thiyena
    ita passe ahai rata mokadda kiyala ethakota lankawa denna
    (oken select wenne worldwide ship ewa , so godak ewai nit available to SL kiyala watei salenna epa)
    wena krama natha
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106

    මම ඇමසෝන් එකෙන් බන් ෆෝන් එක ගත්තෙත්... ඊබේ එකෙන් මුකුත් අරන්ම නැහැ.. එළ තෑන්ක්ස් මචන්.. හැම එකම Not available to lanka තියන නිසා බැලුවෙ.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    apo free shipping nathi unata nam kamak naha.. adu tharame SL walata shipping denawa nam e hodatama athi

    ෆ්‍රී ශිපින් තියා මේ යන විදියට මොන ශිපින් වත් නැති වෙන පාටයි...:dull:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ෆ්‍රී ශිපින් තියා මේ යන විදියට මොන ශිපින් වත් නැති වෙන පාටයි...:dull:
    ඇයි බන් උන් ලංකාවට එවන් නැත්තෙ?
     
    Status
    Not open for further replies.