cool ebay gadgets..

Status
Not open for further replies.

Null User

Member
Nov 11, 2011
597
28
0
RLT4U;11687707[COLOR=Red said:
මචන් දැන් 3 days වෙනවා.. ebay එකේ මුකුත් නොටිස්‌ එකක් නම් නැ.. [/COLOR]
Case ekak opem karapan ebay eken.
හැබැයි paypal එකේ මම එ සෙලර්ට කරපු එක cancel කරලා..

?? paypal eken uba case ekak open karada?
full refund කරන්න ඕන නිසා transaction එක cancel කරලා.

transaction eka cancel karaa kiyanne ube money okkoma account ekata return wenava.
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    transaction eka cancel karaa kiyanne ube money okkoma account ekata return wenava.
    vdphxz.png
    මචන් මම ebay/paypal එහෙකවත් case එකක් open කරේ නැ just contact seller..
    මචං දැන් paypal transaction එක cancel කරලා නම් සල්ලි අයෙ එවිනේ එහෙනම් අව්ලක් නැනේ බන්..

    මචන් paypal transaction cancel කරපු එකක් මොකක් හරි issue එකක් වේවිද ??
    Paypal or ebay ??

    ..................................................​
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    vdphxz.png
    running.gif
    මචන්ලා මම ගත්ත ITEM එකක් අවේ damage වෙලා..
    මම සෙලර්ට කිව්වාම මිනිහ කිව්වා ෆුල් refund එකක් දෙන්නම් කියල..
    මචන් දැන් 3 days වෙනවා.. ebay එකේ මුකුත් නොටිස්‌ එකක් නම් නැ..
    හැබැයි paypal එකේ මම එ සෙලර්ට කරපු එක cancel කරලා.. මම හිතනේ මිනිහා එක
    full refund කරන්න ඕන නිසා transaction එක cancel කරලා..

    එහෙම කරාම හරිද මචන් ?? ebay එකේ refund කරාම පෙන්නවා නේද ???

    ..................................................​
    refund ekak dunnot paypal ekata massege ekak enwa refund kara kiyala
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    අහ්.. මේ ඉන්නේ..:rofl: මගේ කාර්ඩ් එක ඇක්ටිව් වෙලා මල්ලි..;) දැන් මම පේපැල් එකට ලින්ක් කරනන යන්නේ.. :P
    තිබුන නේද ත්‍රෙඩ් එකක් කාර්ඩ් එක ලින් කරන විදිය ගැන..:rolleyes: මට හොයා ගන්න බෑනේ ලින්ක් එක...:sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    http://www.elakiri.com/forum/showthread.php?t=759161
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mama baddak kiyannam
    mama oin 2 gatta :rofl:
    sathiyai battery :) karanna ba wade mama rechargeable battery gatta :oo:
    kalin gatta wireless mouse eka masa 4 wenawa thama eke battery wada :oo: (mama wamath eka dakunata hadapu ekak :angry: eka nisa yaluwekta dunna )
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama baddak kiyannam
    mama oin 2 gatta :rofl:
    sathiyai battery :) karanna ba wade mama rechargeable battery gatta :oo:
    kalin gatta wireless mouse eka masa 4 wenawa thama eke battery wada :oo: (mama wamath eka dakunata hadapu ekak :angry: eka nisa yaluwekta dunna )

    කලින් ගත්ත එක කිවුවේත් ඔය මොඩ්ල් එකම නේ?
    මේකේ කළු එක තමයි ගෙන්නන්න බැලුවේ
    http://www.buyincoins.com/details/t...eel-optical-mouse-pc-laptop-product-3124.html
     
    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0
    Machanzlaa mata kiynawda ebay Purchase History wala tiyena item ekak hide karla show karagnne kohomda kiyala..... anika ban mage history eke pennanne items 12ine anit ewa ganna widihak nadda ???? Plz help ekak deepalllaaaa.......
     
    Status
    Not open for further replies.