cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11753674 said:
    22 ෂිප් කරපු එකක් අද ආව බං යූඑස්පීඑස් ෆස්ට් ක්ලාස් මේල් ඉන්ටනැෂනල් :rofl:
    hmmm
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පැටියා;11753674 said:
    22 ෂිප් කරපු එකක් අද ආව බං යූඑස්පීඑස් ෆස්ට් ක්ලාස් මේල් ඉන්ටනැෂනල් :rofl:

    :shocked: 6 ශිප් කල ඒව තවම නැ USPS :(
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පැටියා;11753727 said:
    උඹලගෙ පාර්සල් ලොකු නිසා වෙන්න ඇති පරක්කු. නැවේද දන්නෑ බඩු එන්නෙ:rofl:. මට ආවෙ ෆෝන් බැටරි දෙකක් :P

    අනේ මන්ද පැටී...:dull: මට හිතෙන්නේ කවුරු හරි එකෙක් බඩු ටිකත් පිටේ බැදගෙන ලංකාවට පීනනවද කොහෙද... :frown: නැවේ ආවත් එන්න දවස් නේ දැන්....:growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්ද පැටී...:dull: මට හිතෙන්නේ කවුරු හරි එකෙක් බඩු ටිකත් පිටේ බැදගෙන ලංකාවට පීනනවද කොහෙද... :frown: නැවේ ආවත් එන්න දවස් නේ දැන්....:growl:
    yaluwe e wes^ lata call karala thibba un pic karanne na wes^ ballo , 30 min hold eke thiyala aruge bila yana nisa thiyala
    28 yaluwa loku tatta ate ewwa S6000 , T959, Z990, memory cards , RAM wagayak mata ada hambenawa :rolleyes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ආහ් උඹට ඕක ආවද? මම එව්වෙ බන්! සීසන් වලට අහු වෙන්නෙ කොහොමද බන් මම එවපුවා... ඊයේ හවස මම ඔක උඹේ ලියුම් පෙට්ටියට දාලා දිව්වෙ..:lol:

    2zyftpg.png
    ඇත්තද කොලු පැටියෝ !! උබගේ තාත්තා ද එතකොට
    Hong Kong වලින් රෙජිස්ටර් කරලා තියෙන්නේ !!
    :ඩි :ඩි

    ..................................................​
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    yaluwe e wes^ lata call karala thibba un pic karanne na wes^ ballo , 30 min hold eke thiyala aruge bila yana nisa thiyala
    28 yaluwa loku tatta ate ewwa S6000 , T959, Z990, memory cards , RAM wagayak mata ada hambenawa :rolleyes:

    අෆ්ෆා.. එහෙමද..:dull:
    මෙලෝම රහක් නැති mail සර්විස් එකක් තමයි USPS කියන්නේ... :growl:
    එල එල.. ඇති යන්තම් ඒ ටිකවත් හම්බ උනානේ..;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අෆ්ෆා.. එහෙමද..:dull:
    මෙලෝම රහක් නැති mail සර්විස් එකක් තමයි USPS කියන්නේ... :growl:
    එල එල.. ඇති යන්තම් ඒ ටිකවත් හම්බ උනානේ..;)
    me tike athi reddak na athana tab 2 phone 4k
    eka tab ekak Djspkta :dull:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    me tike athi reddak na athana tab 2 phone 4k
    eka tab ekak Djspkta :dull:

    හුටා.. එහෙමද... :nerd:
    ආයි ගේන කොට USPS නොදා TNT or DHL දාන්න ඔන..:dull: ගාන වැඩි උනත් අවුලක් නැ.. USPS නම් වැඩක් නැ...:angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හුටා.. එහෙමද... :nerd:
    ආයි ගේන කොට USPS නොදා TNT or DHL දාන්න ඔන..:dull: ගාන වැඩි උනත් අවුලක් නැ.. USPS නම් වැඩක් නැ...:angry:
    etakota tax and anan manan chater appa ekane case eka :oo:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යන්න වෙලාවත් හරි වගේ..:dull: මාස ගානකින් ගෙදර යන්න හදන්නේ..:baffled: ඔන්න එහෙනම් අපි ගියා කට්ටියටම 2012 අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වෙලා වැඩි වැඩි යෙන ebay එකෙන් බඩු ගන්න සහ ඒ ගන්න බඩු ඉක්මනට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..:P

    සුභ නව වසරක්...!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හුටා.. එහෙමද... :nerd:
    ආයි ගේන කොට USPS නොදා TNT or DHL දාන්න ඔන..:dull: ගාන වැඩි උනත් අවුලක් නැ.. USPS නම් වැඩක් නැ...:angry:
    DHL චොර 70යි :angry:

    කුරුණෑගල යාලුවෙක් එක්ස්පීරියා ප්ලේ එකක් ගෙන්නුවා ලඟදි ඩීඑච්එල් වලින්. ටීආර්සී කොල සෙට් එක කුරුණෑගල ඩීඑච්එල් එකෙන් ආයෙත් යවලා කොලඹ උගෙ ගේ හොයාගන්න බැරි වුනා කියලා. :rofl:

    ඌ කොලඹ බඩගාලා ඩීඑච්එල් ඔෆිස් ගිහිං ටීආර්සී බඩගාලා ඉම්පෝට් කන්ට්‍රෝල් බඩගාලා කොහොම හරි ෆෝන් එක අතට අරං. :dull:
     
    එසේම වේවා :oo:
     
    Status
    Not open for further replies.