cool ebay gadgets..

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    wpid-kodak-easyshare-max-z990-21.jpg

    mekak gatta ... ada hambune
    mama gatta eka nam US only , menna meheta shipping link ekak
    http://www.ebay.com/itm/Kodak-EasyS...656081?pt=Digital_Cameras&hash=item4cfcf87611

    menna gatta palaweni photo walin ekak :P
    100_0006.jpg

    patta cam eka.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    oka fake bn math baluwa oya wage ewa tikak kal yaddi sounds bahinawa original ekak 400$ wath wenawa bn
    ෆේක් එක අවුරුදු 3ක් වගේ යද්දි සවුන්ඩ් බහිනවා!

    ෆේක් එකක් රු.400ක්
    ඔරිජිනල් එකක් රු.54000ක්

    ඔරිජිනල් එකේ ගානට ෆේක් ඒවා අරන් නරක් වෙද්දි විසි කලත් අවුරුදු 405කට ඇති වෙන්න කොලිටි බීට්ස් තියෙනවා!;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆේක් එක අවුරුදු 3ක් වගේ යද්දි සවුන්ඩ් බහිනවා!

    ෆේක් එකක් රු.400ක්
    ඔරිජිනල් එකක් රු.54000ක්

    ඔරිජිනල් එකේ ගානට ෆේක් ඒවා අරන් නරක් වෙද්දි විසි කලත් අවුරුදු 405කට ඇති වෙන්න කොලිටි බීට්ස් තියෙනවා!;)
    ගන්න තැනක් කියපං :cool:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11760989 said:
    ගන්න තැනක් කියපං :cool:
    දැන් හැම තැනම තියෙනවා මචන්! මම කොටුවෙන් 100ට අරන් නෙට් එකේ විකුණුවා $67කට ! :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mama hithanne ow,mage one month welath badu ne...!!!

    2zyftpg.png
    ඔව් බන් මගෙත් item 3ක් එන්න තියෙනවා.. දැන් මාසෙකටත් වැඩි..
    ඊට පස්සේ ගත්ත ඒවා ආවා බන්..:oo::oo:

    ..................................................​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    2zyftpg.png
    ඔව් බන් මගෙත් item 3ක් එන්න තියෙනවා.. දැන් මාසෙකටත් වැඩි..
    ඊට පස්සේ ගත්ත ඒවා ආවා බන්..:oo::oo:

    ..................................................​

    ow macho mage December mase mula gathha items ekak vath ave na :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    menna gatta palaweni photo walin ekak :P
    100_0006.jpg

    2zyftpg.png
    ගිතක මචන් උබට හොද ඇහැක් තියෙනවා මචන්..
    ඔය ebay මගුල් අත්හැරලා දාලා professional photographer කෙනෙක් වෙයන් බන් !!! :lol::lol:

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    ගිතක මචන් උබට හොද ඇහැක් තියෙනවා මචන්..
    ඔය ebay මගුල් අත්හැරලා දාලා professional photographer කෙනෙක් වෙයන් බන් !!! :lol::lol:

    ..................................................​
    okara echchara ahak one na but settings maha godak hadanna one oya wage ekak ganna (f-stop/apature/sutter speed/ISO/exposure..blah blah) :rofl:
    handa kohedat duwanne na eka thana innawa, so tripod ekak gahuwa gatta :rofl:
     
    Status
    Not open for further replies.