cool ebay gadgets..

Status
Not open for further replies.

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ඊබේ පිනට දෙන්න පටන් අරගෙන :P

    tempmt.jpg
    මගේ යාලුවෙකුට ඊබේ එකෙන් ෆෝන් එකක් නිකං දීල. මටත් පුදුමයි:rolleyes: එයා මේක යූ.එස්. ඉන්න නැන්ද කෙනෙකුට යවල තියෙන්නෙ. ෆන් එකට බිඩ් එකක් අල්ලලා ඒක දිනලා. සල්ලි ගෙවලත් නෑ:confused::confused: ෆෝන් එක ගෙදරටම ගිහිල්ලා:D:D:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ යාලුවෙකුට ඊබේ එකෙන් ෆෝන් එකක් නිකං දීල. මටත් පුදුමයි:rolleyes: එයා මේක යූ.එස්. ඉන්න නැන්ද කෙනෙකුට යවල තියෙන්නෙ. ෆන් එකට බිඩ් එකක් අල්ලලා ඒක දිනලා. සල්ලි ගෙවලත් නෑ:confused::confused: ෆෝන් එක ගෙදරටම ගිහිල්ලා:D:D:D
    hikz
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    tempmt.jpg
    මගේ යාලුවෙකුට ඊබේ එකෙන් ෆෝන් එකක් නිකං දීල. මටත් පුදුමයි:rolleyes: එයා මේක යූ.එස්. ඉන්න නැන්ද කෙනෙකුට යවල තියෙන්නෙ. ෆන් එකට බිඩ් එකක් අල්ලලා ඒක දිනලා. සල්ලි ගෙවලත් නෑ:confused::confused: ෆෝන් එක ගෙදරටම ගිහිල්ලා:D:D:D

    Tell her to pay before receiving negative reputation :P:P
     
    yaahoooo20

    Member
    Mar 10, 2009
    41
    1
    0
    Sudu kolayak awoooooooooooo
    Dan ithin palako tax gewanna

    machanla poddak kiyapankko tax keeyak wadeeda?

    Iphone 4 ekak
    Seller dala tiyenne $50 kiyala
    gatte $260 ta
    :oo::oo::oo::oo::oo::oo:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹලා හැමෝම ඊබේ එකට ක්‍රෙඩිට් කාර්ඩ් එක දාලාද ඉන්නෙ? ඒකට දැම්මහම මුකුත් කේස් වෙනවද?
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    උඹලා හැමෝම ඊබේ එකට ක්‍රෙඩිට් කාර්ඩ් එක දාලාද ඉන්නෙ? ඒකට දැම්මහම මුකුත් කේස් වෙනවද?

    credit card eka expire wenna awama email ekak daala kiyanawa. card details update karanna kiyala.

    card eka verify karanna $1 da koheda kapenawa. eeta passe eka payapal ai refund karanawa.
     
    Status
    Not open for further replies.