cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්ලා wireless optical mouseඑකක battry lifeඑක normallyකොච්චර කල් තියෙනවද?දන්න කෙනෙක් කියන්න.............:confused::confused::confused:
    samahara ewai sahthiyai samahara ewai masa 6k :rofl: athdakimen kiyanne :D
    rechargeable AAA 2 ganin :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;11843951 said:
    මෙහෙම කරන්න එපා බං. :sorry:
    තව ටික දවසකින් එකෙක් වත් ලංකාවට ෂිප් කරන්නෙ නැතිවෙයි :(

    2v0ea1c.png


    :no:

    shit man.

    මම මුගෙන් බඩු සෑහෙන්න අරන් තියෙනව.. great seller.
    මුගෙ ලඟ තියෙන බඩු ඔක්කොම original.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    shit man.

    මම මුගෙන් බඩු සෑහෙන්න අරන් තියෙනව.. great seller.
    මුගෙ ලඟ තියෙන බඩු ඔක්කොම original.

    ඔවු බං. ලංකාවෙ එවුන් එක්ක මොකුත් කරන්න බෑ බං. ගස් වැද්දොනෙ ඉන්නෙ :rofl:
    මම දැක්කා සමන් කියලා එකෙක්. බඩු 5ක් අරන් 5ටම නෙගටිවු ෆීඩ්බැක් දීලා.
    ජාතියක් ඉන්මයක් නැති එවුන් :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thnx machn.man baluwe TomTop gen ganna.awlak nathi wei da?uba meka use karala thiyenawada?

    http://www.ebay.com/itm/Slim-Mini-U...DPI-/200613728530?pt=Mice&hash=item2eb5829112

    :D

    Dynex DX-PWLMSE Wireless Mouse එකක් ගන්න. මම පාවිච්චි කරන්නෙ ඕක. සුපිරි කොලිටි. බැට්‍රි මාසයක් වගේ තියෙන්නෙ (Enagizer දැම්මත්). රීචාජබල් බැටරි දෙකක් ගත්තනං ගොඩම තමා. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන්ලා මේ HSDPA dongle දෙකෙන් වඩා හොද මොකද්ද? කියනවද ලොකු උදවුවක්.:):):)




    http://www.ebay.com/itm/320724985653?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649



    http://www.ebay.com/itm/HUAWEI-E272...703?pt=LH_DefaultDomain_0&hash=item415902f2d7



    1වෙනි එක චයිනීස් ජරාවක්.

    ඔය දෙකටම වඩා මේක හොඳයි.
    http://www.ebay.com/itm/270878639088?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මාත් ගෙන්නුවා දැං සතියක් විතර ඇති. 272 එක කලිං පාවිච්චි කලේ. ඒක චොර වුනා. 220 එක හොඳයි 272 එකට වඩා මට දැනිච්ච විදියට.

     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම මුගෙන් item එකක් ගත්තා.ඒත් දැන් මූ ලන්කාවට shipping කිරීම නවත්තලා..අපේ අයියලා මොකක් හරි ගේමක් දීල වගේ.:angry:
    http://myworld.ebay.com/cellphoneforever/

    ayyo bn honda seller kenek kiyala ahanna lebuna.math 4n ekak gennanna enne meyagen.dn aethakota lankawata shiping nawatwaida meya?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    damith468

    Member
    May 14, 2008
    45
    0
    0
    පැටියා;11855912 said:


    1වෙනි එක චයිනීස් ජරාවක්.

    ඔය දෙකටම වඩා මේක හොඳයි.
    http://www.ebay.com/itm/270878639088?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මාත් ගෙන්නුවා දැං සතියක් විතර ඇති. 272 එක කලිං පාවිච්චි කලේ. ඒක චොර වුනා. 220 එක හොඳයි 272 එකට වඩා මට දැනිච්ච විදියට.

    thanks machoo.....:):):):):):):):):):)
     
    Status
    Not open for further replies.