cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan la mata 7000 athula hoda phone ekak balanko..........

    2zyftpg.png
    Machan ebay eken phone genna epa !!
    genwa nam 15kta wada wadi phone ekak ganin.. naththam padui machan..

    ..................................................​
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy

    බුදු අම්බෝ ඩොලර් 59ක් ! ලංකාවෙ තියෙනවා රු.3000ට ඔරලෝසුවක් වගේ වෝකි-ටෝකි එකක්. හැබැයි ඒකෙන් කතා කරන්න පුළුවන් කිලෝමීටර් 1ක් විතරයි. මචන් ඕකට සිග්නල් ඉම්ප්ලවයිසර් එකක් ඕන. එහෙම නැතුව කිලෝමීටර් 1ට වඩා කතා කරන්න බැහැ කවදාවත්. ඕකේ දාලා තියන හැටියට නම් කිලෝමීටර් 35ක් කතා කරන්න බැහැ. උඹට කිලෝමීටර් ගනන් කතා කරන්න ඕන නම් CB radio එකක් ගනින් මචන්. ඇන්ටනාවක් ගැහුවම පොලිසියේ චැනල් සේරම ඇහෙනවා:lol: මගේ පරන වාහනේ CB Radio එකක් තිබ්බා. හයිස්පීඩ් ගිහින් අල්ලපු වෙලී පොලිසියෙන් ඒක ගලවන්න කිව්වා:(
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    2zyftpg.png
    machan uba moda wadakata ahuwenna hadanne hadanne..
    machan seller hoda wenna puluwan eth ubage hodata danma ebay case ekak open karapan..
    case eka 1 month wage thiyenwa final decision eka ganna..machan case eka open karala 4 days balanna..
    dawas 4kata passe item eka awe nathi unoth refund eka ganna..
    oya sellers la sure na bn.. kalakanni..

    ..................................................​

    mala ehemada ban ? seller kiwwane 4 days balanna kiyala ehema kiyalath case 1k open karata awlak nadda ? loku item ekak nam neme ban mata dan balagena idalama epa wela. :dull: thx machan reply ekata.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mala ehemada ban ? seller kiwwane 4 days balanna kiyala ehema kiyalath case 1k open karata awlak nadda ? loku item ekak nam neme ban mata dan balagena idalama epa wela. :dull: thx machan reply ekata.

    2zyftpg.png
    machan uba thawa dawas 4k hitiyoth dawas 45 complete wenwada ??
    naththam aulak na !! ebay case ekak open karanna puluwan uba purchase karala daws 45k athulatha..
    habai 45 pannata passe ba..ebay ma one na onnam paypal ekenuth
    case ekak open karanna puluwan habai eth dawas 45 athulata vitharai..

    machan loku item ekak nounata kamak na Rs: 1 unath kalakanninta
    nikan denna epa..ukon okkma karanne apata thiyena adareta newei bn..

    ..................................................​
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පාර්සල් වලට වදින ටැක්ස් ඒක ගැන දැනගන්න ලින්ක් 1ක් දෙන්න පින්වතෙක්.
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    ebay eken badu gennaddi tax gahanne nadda?? man google android tablet pc ekak gennanna haduwe.. bayai tax gahaida kiyala.. guys please help..........
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    bump :oo: hama ekatama udaw karanawa api mokak hari illuwama thama mukuth natte :oo:

    2zyftpg.png
    Ado ubata help nokara innawada bn api.. hitapiya mama hoda watch 2/3 ka link dannam..
    ubata one mona wage look ekak thiyena ewada ?? jenta da ?? sport da ?

    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පාර්සල් වලට වදින ටැක්ස් ඒක ගැන දැනගන්න ලින්ක් 1ක් දෙන්න පින්වතෙක්.

    2zyftpg.png
    matath eka dana ganna one !! loku parsal 2k maga enawa..
    kiyak wadivida danne natho !! Kohoma unath custom eken gahan
    ekata wada adu wevi machan !!

    ..................................................​
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    2zyftpg.png
    matath eka dana ganna one !! loku parsal 2k maga enawa..
    kiyak wadivida danne natho !! Kohoma unath custom eken gahan
    ekata wada adu wevi machan !!

    ..................................................​
    මම අද කස්ටම් එකට ගියා පාර්සලයක් ගන්න.සපත්තු 2ක් අවේ මෙහෙන් 17ක් වුනා.
    එතන ඉන්න එකෙක් කිව්වා 5000ක් විතර ටැක්ස් 1 වදි කියලා:eek: මම ඇහුව්වා එච්චර වෙන්නෙ කොහොමද කියලා.
    පස්සෙ ඌ කිව්වා එක්දාස් ගාණකට දාල දෙන්නම් කියලා කොහොම හරි අන්තිමට බිල් 1 වුනේ 806/= යි:nerd: අරුටත් ඉතින් පොඩි ගාණක් දිලා අවා:P
     
    Status
    Not open for further replies.