මම අද කස්ටම් එකට ගියා පාර්සලයක් ගන්න.සපත්තු 2ක් අවේ මෙහෙන් 17ක් වුනා.
එතන ඉන්න එකෙක් කිව්වා 5000ක් විතර ටැක්ස් 1 වදි කියලාමම ඇහුව්වා එච්චර වෙන්නෙ කොහොමද කියලා.
පස්සෙ ඌ කිව්වා එක්දාස් ගාණකට දාල දෙන්නම් කියලා කොහොම හරි අන්තිමට බිල් 1 වුනේ 806/= යිඅරුටත් ඉතින් පොඩි ගාණක් දිලා අවා
![]()
machan oyata 806 giye custom tax + package cost da ??
machan oka harima ganada ?? naththam jarawa dunnada ? oya ganata.
..................................................
machan oka harima ganada ?? naththam jarawa dunnada ? oya ganata.
..................................................
මම ඇහුව්වා එච්චර වෙන්නෙ කොහොමද කියලා.
අරුටත් ඉතින් පොඩි ගාණක් දිලා අවා