cool ebay gadgets..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ‡―BlackMagic―‡;12188830 said:
    උණ හොඳයි ද නරියො? අක්කා උබට නෙළුවාලු නෙ අඬු කැඩෙන්න?:lol::lol:

    හොඳා...හොඳා .... !! අනේ පල යන්න ගෑනුන්ගෙන් ගුටි කන්න මම ? :oo:
     
    Feb 28, 2012
    35
    90
    0
    හොඳා...හොඳා .... !! අනේ පල යන්න ගෑනුන්ගෙන් ගුටි කන්න මම ? :oo:
    තොට කෝල් එකක් ගත්තමත් අක්ක ආන්සර් කොරන්නෙ ඇයි බන්? තොගේ අහවල් එකත් අක්ක රාජසන්තක කරලාද?:rofl::rofl::P
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    පොඩි පොඩි items තියෙනවනම් මේ thread එක බලන්න 10$ - 30$ අතර පොඩි items ;)
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1364262

    Click Here
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ‡―BlackMagic―‡;12188848 said:
    තොට කෝල් එකක් ගත්තමත් අක්ක ආන්සර් කොරන්නෙ ඇයි බන්? තොගේ අහවල් එකත් අක්ක රාජසන්තක කරලාද?:rofl::rofl::P

    මොකෝ සීතලට මොංගල් වෙලාද ? :baffled:
     

    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    2zyftpg.png
    machan ay 27 wenne ??
    machan FedEx neda enne ?? tracking wala kawadada pennane ??
    mage camera eka dawas 3n lankawe bn !! mama ubata kiuwe !

    ..................................................​
    machang mamath hithagena innawa DSLR ekak ganna meka keeyak unada ebay eke mata link eka ewanawada plsssssss
     

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    අනේ මගේ දුරදක්නේ....

    අනේ මම පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටියෙ දුරදක්නේකට ඒත් බලන්න මට උනදේ... කරැමේ තමා ආපු එකත් කෑලි කෑලි වලට කැඩිලා...:( :( :( :( :( :( :( :(

    i
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    අනේ මම පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටියෙ දුරදක්නේකට ඒත් බලන්න මට උනදේ... කරැමේ තමා ආපු එකත් කෑලි කෑලි වලට කැඩිලා...:( :( :( :( :( :( :( :(

    i

    umba seller ta meeta passe kiyapan liyum kaware " Fragile " kiyala lokuwata gahanna kiyala.matath oya seen eka una :(
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    machanla dan enda enda dollar $$$$$ price eka vadi venavane banz... ethakota ebay eka laba na :( :( meeta viruddava nagee sitimu elakirians
     
    Status
    Not open for further replies.