මචං ebay එකේ අපි මොනවහරි ගන්න ගියාම ලංකාවට Shipping දෙන්නැත්තේ ඈයි .. අපි කොහොමද ලංකාවට Shipping තියෙන බඩුවක් ලේසියෙන් හොයා ගන්නේ ... උදව්වක් දෙන්නකෝ
http://www.ebay.com/itm/Mirror-Blac...4517430?pt=Other_MP3_Players&hash=item2a19629 4b6
මම මේ අයිටම් එක ගන්න ගියා බලපං ෂික් ..
මොකක් හරි දෙයක් ගැන search කලහම එන result එකේ change sort by: as shown in the picture to "Price + Shipping: lowest first". ඊට පස්සෙ එන pop-up එකෙන් Sri Lanka කියලා තෝරන්න.
එතකොට shipping prices එක්ක ඔයගේ criteria එකට අනුව list එක අයෙත් sort වෙලා එනවා. Simple as that.

මුන් සීල් ගහන්නේ කළු ගල් වලින්ද මන්ද 


mokada godak aya phones gaththata hemotama Phone eka brand new/refurbished kiyanna therumak na
වැඩි වෙනසක් නැ වගේ...
.. Buy it Now වල ඕක උයිට අඩුවෙන් තියෙනවා 
