use karapu code ekak apahu use karanna baපැටියා;12295019 said:ඉක්මනට සෙලර්ට කියලා ට්රාන්ස්ඇක්ෂන් එක කැන්සල් කරන්න. රිෆන්ඩ් එක ගන්න.
ඊටපස්සෙ $5ට හරියන්න බඩු අරන් (ඉමීඩියට් පේමන්ට් ඕනෙ නැති බඩු) එකපාර ඒව ඔක්කොටම ගෙවන්න. ඒ වෙලාවට කෝඩ් එක දෙන්න.![]()

එහෙම කරන්න ගියොත් ඔය $2කත් අපරාදෙ වෙනවා! කූපන් එක එක පාරක් දැම්මා කියන්නෙ ඉතින් දැම්මම තමා.පැටියා;12295019 said:ඉක්මනට සෙලර්ට කියලා ට්රාන්ස්ඇක්ෂන් එක කැන්සල් කරන්න. රිෆන්ඩ් එක ගන්න.
ඊටපස්සෙ $5ට හරියන්න බඩු අරන් (ඉමීඩියට් පේමන්ට් ඕනෙ නැති බඩු) එකපාර ඒව ඔක්කොටම ගෙවන්න. ඒ වෙලාවට කෝඩ් එක දෙන්න.![]()
8 GB , 16GB SD CARD Ekak hoyala deepallako aduwata CAMCORDER ekakata

පැටියා;12295019 said:ඉක්මනට සෙලර්ට කියලා ට්රාන්ස්ඇක්ෂන් එක කැන්සල් කරන්න. රිෆන්ඩ් එක ගන්න.
ඊටපස්සෙ $5ට හරියන්න බඩු අරන් (ඉමීඩියට් පේමන්ට් ඕනෙ නැති බඩු) එකපාර ඒව ඔක්කොටම ගෙවන්න. ඒ වෙලාවට කෝඩ් එක දෙන්න.![]()

එහෙම කරන්න ගියොත් ඔය $2කත් අපරාදෙ වෙනවා! කූපන් එක එක පාරක් දැම්මා කියන්නෙ ඉතින් දැම්මම තමා.
ලංකාවෙ 9000ක් ඩිස්ප්ලේ එකත් එක්කම. ඕකේ ඩිස්ප්ලේ එක කීයද?
Camera / display / other etc okkomath set eka 6000ta wage ganna puluwan ebay eken..
..................................................
keeyakata witharada hoyanne?

මචන් මෙයාගෙන් පොඩ්ඩක් අහපන් http://www.elakiri.com/forum/member.php?u=20Car Redar Eka kauda aragena wada karanawada baluwe

මචන් මෙයාගෙන් පොඩ්ඩක් අහපන් http://www.elakiri.com/forum/member.php?u=20
මමත් ලබන මාසෙ වගේ එකක් ගන්නයි ඉන්නෙ![]()

ammata sirigeethq thamaine ban kiwwe ona widiyakata coupon 1 use karanna puluwan kiyala![]()
![]()