http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item336deaad62මචං මට ebay එකෙන් pen එකක් ගන්න ඕනේ... ශී ලංකාවට නොමිලේ shipping කරන ගොඩක් අඩුවට ගන්න පුලුවන් 8GB හෝ 16 GB පෙන් එකක් ebay එකෙන් හොයල දෙනවද.. දැං ගන්න ඕනේ... නැත්තං බිඩ් එකක් උනත් කමක් නෑ... මම ඔය සමබන්ධව දන්නැති නිසයි අහන්නේ... උදව්වක් කරනවද...
http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item4cfaea5b22





athata ahu wenne th na 





