machan mama oder kare dan ban.... ai e....
Glass neweda
![]()
yako umba Matara ne?? Colombo awith aran palayan ban..maha ganak na..eka umbata labai....

machan mama oder kare dan ban.... ai e....
Glass neweda
![]()

මේක නම් එල වගේ වැඩmath okama gaththa.but weda karanne.![]()





Mata honda WIFI Adapters tikak aduwata hoyala denawada? Monawada honda brands?![]()
මේ seller ගෙ සමහර item free sample හැටියට දෙනවා
http://www.ebay.com/sch/tinybearshop/m.html?_nkw=&_armrs=1&_from=&_ipg=25&_trksid=p3686
ගන්න ඕන කස්ටිය sellerට pm එකක් දාන්න එතකොට වඩේ කරන හැටි කියයි
මම නම් අපේ බල්ලට කියල මේක තමයි ගත්තෙ
![]()
http://www.ebay.com/itm/22097801274...X:IT&_trksid=p3984.m1497.l2649#ht_1468wt_1037
මේ තියෙන්නෙ මට මේකෙ free sample එකක් ඕනෙ කිව්වම seller එවපු pm එක
"for the free sample, please place order on this auction, after you buy the item please dont pay for it. leave me a 5 start postive feedback , I will mark the item as payment received as soon as feedback received and will post the item as free sample for you. many thanks for your business again"
හැබයි මම මේක මෙතන දැම්ම කියල උබල එකපාරටම කරන්න යන්න එපා.. sellerට කියල වැඩේ කරන්න

පැටියා;12362872 said:DLink වෙගේ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න. මම ගත්තා මේක.
දැං අවුරුදු 2ක් විතර එලටම වැඩ.
![]()
http://www.ebay.com/itm/802-11b-g-w...ltDomain_0&hash=item20b0392cc5#ht_3725wt_1037
මේකත් හොඳයි
http://www.ebay.com/itm/D-LINK-DWA-...032?pt=LH_DefaultDomain_0&hash=item4cf6447118

Macho China wala idala badu enna Kochchara kal yanawada....
mama ekak gaththa..... adata dawas 9 i thama awe nee macho mama inne kurunegala>>
thawa dawas 2 - 3 balala eka awe neththam mokada karanna one....
පැටියා;12346066 said:දවස් 17ත් 30ත් අතර ගානක් යනවා සාමාන්‍යෙයන්.
අර සින්සියැරිටි කාරයගෙ පෙන් එහෙම සතියෙන් එනවා කොහොම එනවද දන්නෙ නෑ![]()
Badu Awooooooo
![]()
mama hithagena hitiyw baduwalata badumathama kiyala.... eth awa ada
mage Samsung Galaxy Pro B7510 Phn ekata
hama thenama hewwa macho labune neee...itapasse thama Order kale..
Paduma nee matanam OK

පැටියා;12363242 said:තවදද මචං ෂිප් කරලා තියෙන්නෙ? මගෙ බඩු තාම නෑ බං![]()
machan mama oder kare dan ban.... ai e....
Glass neweda
![]()
11th of March thamai Seller ship karala thiyenne

dan monawa karannada bn uba pay karala iwaraine..
machan eka thamai kiyanne ebay eken ekak ganna kalin hodata description eka kiyawanna kiyala..
samahara sellers la minissu gonata andanawa..
ubath ekata ahu una..
machan balapan seller description eke dala thiyenwa " we supply LOGO print on demo lens " kiyala..
machan uba buy karapu eka un dala thiyenne frame only kandeta..
habai machan frame eka hodai..
onna uge description eke okkoma vistara mama dannam..
![]()
![]()
..................................................

අද මගේ 8GB පෙන් එක ආවා![]()
![]()
මගෙත් පෙබරවාරි 21 ශිප් කරපු එක තාමත් නෑ...පැටියා;12363522 said:හපොයි මචං මගෙ එක ෂිප් කරලා තියෙන්නෙ පෙබරවාරි 24![]()


