Giặt thảm Hà NộiGiặt thảm Thà nh �ạt Xanh mang đến dịch vụ chuyên nghiệp v� thảm. Thà nh �ạt Xanh cung cấp dịch vụ:
Giặt thảm tại Hà Nội.
Giặt thảm trang trÃ, giặt thảm trải sà n, giặt thảm lối Ä‘i, giặt thảm cầu thang, giặt thảm các loại tại Hà Ná»™i và các khu vá»±c miá»�n bắc chuyên nghiệp.
![]()
�ể dịch vụ và sản phẩm được hoà n thiện, Thà nh �ạt Xanh cung cấp thêm các dịch vụ chất lượng kèm theo như thi công trải thảm, giặt thảm định kỳ với chi phà hợp lý và hiệu quả vượt trội.
Thà nh �ạt Xanh tại Hà Nội đã hợp tác thi công rất nhi�u công trình trong phạm vi rộng lớn toà n mi�n Bắc.
Với tác phong chuyên nghiệp, đội ngũ công nhân là nh ngh� và máy móc thiết bị hiện đại, rất nhi�u khách hà ng đã và đang tin tưởng sỠdụng dịch vụ của chúng tôi.
Nếu quý khách hà ng ở Hà Nội và đang có nhu cầu v�:
Giặt thảm, trải thảm, hãy liên lạc ngay với Thà nh �ạt Xanh để được phục vụ với chất lượng tốt nhất.
Cảm ơn quý khách!
Liên hệ:
Ä�ịa chỉ: 6/19 ngõ 118 đưá»�ng Ä�à o Tấn, quáºn Ba Ä�ình, Hà Ná»™i
�iện thoại: 043 852 8595 - 0977 328 612 – 0995 131 689
Website: vesinhgiattham.com
Email: [email protected]



මේ වගේ කෑමරාවක්(Chinese)ගෙන්න ගත්ත කවුරුත් ඉන්නවද.???
කොහොමද හොදද.???
![]()
![]()
![]()
![]()



oke hena aduwata thiyenawa ne? $50-$60ta withara?
chinese nisa ganna epa ban, chinese phone ekak gaththa wage thiyeyi
Branded ekakma ganin sony,canon wage![]()
Mata neme Ban..
Ape Malayekge B'Day ekata Gift ekak denna kiyala thamai mama oka beluwe..
branded ekak ganna tharam Salli ne ban... 




http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649#ht_5028wt_1037
Mata neme Ban..
Ape Malayekge B'Day ekata Gift ekak denna kiyala thamai mama oka beluwe..
branded ekak ganna tharam Salli ne ban...
![]()



ඔන්න මම ගත්ත හෙලිකොප්ටර් එක ආව අද. දවස් 35k වගේ ගියා හැබැයි.
දාර size එකක් නම් නෙමේ මේක මිනි එකක්
29 $ යි උනේ.. free training kit එකකුත් දුන්න.
training kit එකක් නැතුව පුරුදු වෙන්න බෑ අනිව ඇනගන්නව බන්
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ training kit එක හයි කරල
Code:http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649#ht_5028wt_1037





ඔන්න මම ගත්ත හෙලිකොප්ටර් එක ආව අද. දවස් 35k වගේ ගියා හැබැයි.
දාර size එකක් නම් නෙමේ මේක මිනි එකක්
29 $ යි උනේ.. free training kit එකකුත් දුන්න.
training kit එකක් නැතුව පුරුදු වෙන්න බෑ අනිව ඇනගන්නව බන්

Meka ganna inne man!!mokada kattiya kiyanne!!danna kenek kiyanna balanna meka hodada kiyala!!
![]()
http://www.ebay.com/itm/AVIATOR-A1-...&otn=4&po=LVI&ps=63&clkid=7199526088414431801
patta
ape ewun seal gahaddi mokuth wela thibbe nadda?![]()


පැටියා;12365847 said:හෙලිකොප්ටර් ගද්දි මොනාද බලන්න ඕනෙ බං?
හොඳ බ්රෑන්ඩ් මොනාද?
කොන්ට්රෝල් නැතුව ගිහිං වැටුනොත් බඩු පැකට් වෙනවා නේද??![]()


උඹ අරන් තියෙන්නෙ Frame එකක් විතරයි.![]()
http://www.ebay.com/itm/180648005896?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
menna meka mama gatta iye

පැටියා;12366369 said:උඹ අරන් තියෙන්නෙ Frame එකක් විතරයි.
අනික් එවුන්ව වලට නොදා හිටපං බං![]()

බලන්න ඕනි බන් fly time එක , ගොඩක් වෙලා උඩ යන්නේ නෑ උපරිම 20mins වගේ.
මගෙ එක නම් 12 mins ..
Gyro කියන brand එක තමා ගොඩක් එන්නේ බන්..
මේව ඉගෙනගන්න වෙනම video training පැකේජ් තියනව බන් හරි අමාරුයි..
වැටුනොත් අව්ලක් නෑ බන් , ඕවගේ බොඩ් ඇලොයි එන්නේ , මාර හයියයි..
තටු නැමෙනව.. කැඩෙන්නේ නැති තරම්.. අනික අමතර තටු දීල තියනව බන්.
ඒත් පුරුදු වෙනකම් training kit එක දන්න ඕනි..
නැත්තම් බය වෙලා joystick එක අතෑරිය ගමන් ඩෝං ගාල බිම..
අර බෝල (training kit ) දැම්මම ශේප්..
පැටියා;12366577 said:ආහ් එල එල මචං තෑන්ක්ස්.
උඹ ගත්ත එකේ ලින්ක් එක දියං තරහා නැතුව.
dan monawa karannada bn uba pay karala iwaraine..
machan eka thamai kiyanne ebay eken ekak ganna kalin hodata description eka kiyawanna kiyala..
samahara sellers la minissu gonata andanawa..
ubath ekata ahu una..
machan balapan seller description eke dala thiyenwa " we supply LOGO print on demo lens " kiyala..
machan uba buy karapu eka un dala thiyenne frame only kandeta..
habai machan frame eka hodai..
onna uge description eke okkoma vistara mama dannam..

![]()
machan ada mata seller kenek refund ekak duna.eth me minus (-) valu ekak tiyenne mokakda ?![]()