cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    mokadda bn une ??
    uba pay karala thiyenneth adane !! adara refund ekath !!
    shipping nathi ekatawath pay karada ?

    ..................................................​
    :lol: e thiyenne refund eka awa dawasa and eka card ekata giya dawasa , ekama welawe dekama wenne,
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කාලෙකින් ආවා :yes:
    තරින්ද අය්යත් ඔය වගේ එකක්ම අරන් දවස් දෙකෙන් පෙති ගලව ගත්ත:P:dull:
    training kit ekath thiyena nisa awlak naa ;)
    :rofl::rofl::rofl:
    අප්පා.. අහල බලන්න ඕනි පොරගෙන්.. මේක හරි අමාරුයි බන්
     
    800MHz
    256RAM
    චීන ටැබ් එකක් ගන්න ඕන :P
    දැන් උබල බයිල ගහන්න එපා 350$ දීල HP ගනින් 450$ දීල xoom ගනින් කියල :dull:
    මට wifi zoon එකක net surf කරන්න ලොකු display එකක් විතරයි ඕන :yes:
    බවිත කරන
    අය ඉන්නවද ??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    800MHz
    256RAM
    චීන ටැබ් එකක් ගන්න ඕන :P
    දැන් උබල බයිල ගහන්න එපා 350$ දීල HP ගනින් 450$ දීල xoom ගනින් කියල :dull:
    මට wifi zoon එකක net surf කරන්න ලොකු display එකක් විතරයි ඕන :yes:
    බවිත කරන
    අය ඉන්නවද ??

    ආහ් බුවා කැම්පස් එකට ටැබ් එකක් බස්සන්න වගේ :lol:
    $70ට වගේ තියනව නේද? එලස් :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    800MHz
    256RAM
    චීන ටැබ් එකක් ගන්න ඕන :P
    දැන් උබල බයිල ගහන්න එපා 350$ දීල HP ගනින් 450$ දීල xoom ගනින් කියල :dull:
    මට wifi zoon එකක net surf කරන්න ලොකු display එකක් විතරයි ඕන :yes:
    බවිත කරන
    අය ඉන්නවද ??

    මම දන්න එකෙක් ගත්ත ඇන්ඩ්‍රොයිඩ් එකක් , 95$ විතර.. හැබැයි ඒක නම් චා කිවුව. ඒත් උබ කියන වැඩේට නම් සෙට් වෙයි:)
     
    පැටියා;12367462 said:
    චයිනීස් ජරාව :angry:
    :lol:
    ලාබෙට දෙනවා නම් ඕන දෙයක් කිව්වලුනේ :baffled::rofl:
    daala tibbe used ewane.. :eek:
    මේක බලන්න :nerd:
    http://www.ebay.com/itm/230709201437?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    %21BnWbpn%21B2k%7E$%28KGrHqUH-DkEttFPlWZWBLjIkS10oQ%7E%7E_12.JPG

    :rofl::rofl::rofl:
    අප්පා.. අහල බලන්න ඕනි පොරගෙන්.. මේක හරි අමාරුයි බන්
    අහල බලන්න :yes:
    ඇත්ත එකක fly කරන එක ඔයට වැඩ ලේසි වේවි :P

    පැටියා;12367517 said:
    ආහ් බුවා කැම්පස් එකට ටැබ් එකක් බස්සන්න වගේ :lol:
    $70ට වගේ තියනව නේද? එලස් :)
    දකුණේ නම් අව්ලක් නෑ බන් චීන කෑලි තියෙන තරමක් තියෙන්නේ ඒවා නේ :P
    කොලබ වගේ මේකක් අරන් පාරේ ගියොත් චාටෙර් කාල ලිදෙට පනින වෙන්නේ :rofl:

    61.48$ wage thiye buyincoins
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    800MHz
    256RAM
    චීන ටැබ් එකක් ගන්න ඕන :P
    දැන් උබල බයිල ගහන්න එපා 350$ දීල HP ගනින් 450$ දීල xoom ගනින් කියල :dull:
    මට wifi zoon එකක net surf කරන්න ලොකු display එකක් විතරයි ඕන :yes:
    බවිත කරන
    අය ඉන්නවද ??
    300$ dila sony ganin 350 dila toshiba ganin :P
     
    මම දන්න එකෙක් ගත්ත ඇන්ඩ්‍රොයිඩ් එකක් , 95$ විතර.. හැබැයි ඒක නම් චා කිවුව. ඒත් උබ කියන වැඩේට නම් සෙට් වෙයි:)
    800Mhz,256RAM 7inch
    $61.48 buyincoins එකෙන් නම් පුළුවන් බන් මේ දවස් වල :yes: චා නම් තමා බන්:dull:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පැටියා;12367325 said:
    :lol:
    ඒ පහල තියෙන්නෙ ඌ ගෙවපු එක නෙවෙයි බොල.
    රිෆන්ඩ් එක තමයි ඒ තියෙන්නෙ.
    කාඩ් බැලන්ස් එකෙන් එකෙන් පේමන්ට් එක කරලා තියෙන්නෙ සෙලර්ට.
    රිෆන්ඩ් එක්ක දෙද්දි මුලින් ඒ සල්ලි පේපෑල් එකවුන්ට් එකට එන්නෙ (+).
    කාඩ් එකෙන් පේ කරපු නිසා ඒ සල්ලි පේපෑල් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට ට්‍රාන්ස්ෆර් කරනවා.
    ඒ ට්‍රාන්ස්ෆර් කරපු එක තමා උඩින් තියෙන්නෙ (-)
    අපෝ උඹලත්. :P

    :lol: e thiyenne refund eka awa dawasa and eka card ekata giya dawasa , ekama welawe dekama wenne,

    2zyftpg.png
    අයදිමි සමා !!! :lol::lol:
    මට අමතක උනා බොලව් !!!! :lol::lol:

    අඩෝ ගීතා කොහොද හුත්* මෙච්චර කල් හිටියේ ?? :angry::angry:

    exam
    :oo:
     
    Status
    Not open for further replies.