cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12467803 said:
    ඒක තමයි පූසො උං ඔය දාලා තියන ඒවා නැතුව ඇති ඇත්තටම.
    මම දැක්ක සමහර රීවිවුස් වල 1.5GHz කියලා සෙල් කරන ටැබ් වල තියෙන්නෙ 1GHz ලු.
    කොහොමත් චයිනීස් බඩු වලට ජාතියක් ජන්මයක් නෑනෙ :angry:

    ඔය වෙබ් බ්‍රව්සර් වල තියෙන්නෙ බං.
    CTRL+T ගහපං උඹට අලුත්ම ටැබ් එකක් හම්බවෙනවා. :D:yes:
    ow ban mama mechchara kal atha patha gamu china tab nam ekak wath honda tab wala ahalakin thiyanna ba :oo:

    :rofl: pow oi aru :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ow ban mama mechchara kal atha patha gamu china tab nam ekak wath honda tab wala ahalakin thiyanna ba :oo:

    :rofl: pow oi aru :P

    අපෝ පැටියයි උබයි මගේ හිත කැඩුව , එහෙන් අර කලිඩුව.. :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ පැටියයි උබයි මගේ හිත කැඩුව , එහෙන් අර කලිඩුව.. :(:(:(

    :D:yes:
    අවුලක් නෑ ගනිං. කියලා තියන විදියට බඩු වැඩ නැත්තං කේස් එකක් දාලා පාෂල් රිෆන්ඩ් එකක් වත් ගනිං :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපෝ පැටියයි උබයි මගේ හිත කැඩුව , එහෙන් අර කලිඩුව.. :(:(:(

    පැටියා;12468084 said:
    :D:yes:
    අවුලක් නෑ ගනිං. කියලා තියන විදියට බඩු වැඩ නැත්තං කේස් එකක් දාලා පාෂල් රිෆන්ඩ් එකක් වත් ගනිං :)

    :rolleyes: ehema gaththath paadui ban , aru mage AC ekata 30% dennam kiuwa :P
    ekath utama thiyaganna kiyanawa :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ebay eken gatta US walin , aluth packing kadalath na
    core i5 quad core 2500K 3.3GHz unlocked multiplier CPU ekak thiyenawa wikunanu labe :P
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    $150-$200 hoda 4n ekka kiyanwada ganna ebay eken..... android wage danata yana hoda 4n ekka .. mage gawa tiyenne SE k810 kattak.... asawak awa 4n ekka ganna.... hoda 4n tikka kiyannako machanla...

    PUUUS ralahami help ekka diyan
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    $150-$200 hoda 4n ekka kiyanwada ganna ebay eken..... android wage danata yana hoda 4n ekka .. mage gawa tiyenne SE k810 kattak.... asawak awa 4n ekka ganna.... hoda 4n tikka kiyannako machanla...

    PUUUS ralahami help ekka diyan
    මම ලොකුවට දන්නෙ නම් නැහැ! ඒත් ඔය ගානට එකක් අරන් වැඩක් නැහැ බන්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    $150-$200 hoda 4n ekka kiyanwada ganna ebay eken..... android wage danata yana hoda 4n ekka .. mage gawa tiyenne SE k810 kattak.... asawak awa 4n ekka ganna.... hoda 4n tikka kiyannako machanla...

    PUUUS ralahami help ekka diyan
    :oo: oya ganan watala mehen ganna eka labai phone ekak :) ebay gannawanam brandnew 350$ wath
    honda used ewa nam athi one tharan adu ganan walata
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අද මගේ බඩු 2 ක් ආව....

    http://www.ebay.com/itm/120597331124?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    http://www.ebay.com/itm/USB-Handy-M...tioner-Chiller?item=230669010930&cmd=ViewItem

    dscn1779h.jpg

    dscn1780g.jpg

    dscn1781w.jpg

    t shirt එකනම් නියමෙට වැඩ, ඒත් AC එකේ switch එක හරියට වැඩ කරන්නේ නෑ.
    සෙලර් ට කිවුවොත් අලුත් එකක් එවයිද ? මේක ආපහු යවන්න වෙයිද?
    machan AC eka kohomada?
     
    Status
    Not open for further replies.