cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේ item හතරම දැන් එන්න කල් හරි ඒත් තාම නෑ :confused:
    මමත් හිතන්නෙ අර වෙසක් කාඩ් සීන් එක තමයි වෙලා ඇත්තෙ :rolleyes:
    මේ item වලට පස්සෙ order කරපු screen protector එකක් ආව.. ඒක නිකන් වෙසක් කාඩ් එකක් වගේ තමයි එවල තිබුනේ සුදු පාට ලියුම් කවරෙක :P

    95797937.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ item හතරම දැන් එන්න කල් හරි ඒත් තාම නෑ :confused:
    මමත් හිතන්නෙ අර වෙසක් කාඩ් සීන් එක තමයි වෙලා ඇත්තෙ :rolleyes:
    මේ item වලට පස්සෙ order කරපු screen protector එකක් ආව.. ඒක නිකන් වෙසක් කාඩ් එකක් වගේ තමයි එවල තිබුනේ සුදු පාට ලියුම් කවරෙක :P

    95797937.jpg

    2e2i550.jpg

    මේවත් නෑ. :P
    සින්සියැරිටි කාරයගෙ මෙමරි කාඩ් එකක් නම් සතියෙන් වගේ ආව :yes::confused:
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    පැටියා;12634010 said:
    Ships to US and Canada :D
    Sellerwa contact karala ahanna lankawata ship karanna kiyak ooneda kiyala :D

    මේකshiping to worldwide කියලානේ තියෙන්නේ...
    මේ cam එක කොහොමද? කිව්වේ picture quality eka
    ගත්ත කවුරු හරි ඉන්නවද?

    මචං පැටියෝ..මේකට TAX කීයක් විතර වදියිද?:D
     
    Status
    Not open for further replies.