cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අඩේ පට්ට නේ කොහෙද ඉන්නේ :eek: මම town එකේම නෙවි සිද්දමුල්ල කියන හරියේ ඉන්නේ:P
    රෙද්දදක් කියනවා දැන් ගෙදරින් එලියට යන්න තියා ගේටුව ගාවට වත් යන්න දෙන එකක් නෑ:oo:
    tho siddamulle koheda inne.. maath oya kittuwa thamai :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ පට්ට නේ කොහෙද ඉන්නේ :eek: මම town එකේම නෙවි සිද්දමුල්ල කියන හරියේ ඉන්නේ:P
    රෙද්දදක් කියනවා දැන් ගෙදරින් එලියට යන්න තියා ගේටුව ගාවට වත් යන්න දෙන එකක් නෑ:oo:

    මදුරුවො ටැබ් එක ආව :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    tho siddamulle koheda inne.. maath oya kittuwa thamai :P
    lol menna thawa ekek

    moko kiyanne swet wemuda wesak balanna

    tumblr_lwg00apTMi1r7j9wbo1_500.jpg
     
    heta set wemu kukulo , number eka ewapan mage gawa na eka dan :oo:
    හෙට වැඩ ගොඩක් තියේ බන් :dull; ගෙදරින් යන්න දෙන එකකුත් නෑ පාරවල් දන්නේ නැති නිසා :P
    ට්‍රය් කරලා බලමු ;) හෙට ඔන්න pm කලා.
    මම යනවා නිදාගන්න:)
    Good night
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ado hu^^ mama inneth kottawe , bahapiya do eliyata
    lets 2gether alone
    forever_lolz.jpg

    අඩේ පට්ට නේ කොහෙද ඉන්නේ :eek: මම town එකේම නෙවි සිද්දමුල්ල කියන හරියේ ඉන්නේ:P
    රෙද්දදක් කියනවා දැන් ගෙදරින් එලියට යන්න තියා ගේටුව ගාවට වත් යන්න දෙන එකක් නෑ:oo:

    tho siddamulle koheda inne.. maath oya kittuwa thamai :P

    kukulo 3i, maath oya langama thamai ( homagama ) :P
     
    tho siddamulle koheda inne.. maath oya kittuwa thamai :P
    පුබුදු මාවතේ බන් :P
    පැටියා;12637012 said:
    මදුරුවො ටැබ් එක ආව :P
    අව්ලක් නෑ නේ කොහොමද තත්වේ :cool:
    lol menna thawa ekek

    moko kiyanne swet wemuda wesak balanna

    tumblr_lwg00apTMi1r7j9wbo1_500.jpg
    යකෝ සෙට් එකක් ම ඉන්නවා නේ :rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පුබුදු මාවතේ බන් :P

    අව්ලක් නෑ නේ කොහොමද තත්වේ :cool:

    යකෝ සෙට් එකක් ම ඉන්නවා නේ :rofl:
    oya hariye thawa hena set ekakma innawa.. wedi wisthara kiyanna giyoth cha wenawa :sorry: lol
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    moko thathwe :P

    හිතුවට වඩා හොඳයි :yes:
    ඒත් මචං Single Core Cortex A9 එකක්ද කොහෙද තියෙන්නෙ
    බලපංකො සිද්දිය.
    ගේම්ස් නම් වැඩ අවුලක් නෑ. බලපංකො තත්වෙ. ගානෙ හැටියට ෂේප් නේද බං :dull:

    1zbgnxy.png

    19sdqq.png

    xgl8h5.png
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12637117 said:
    හිතුවට වඩා හොඳයි :yes:
    ඒත් මචං Single Core Cortex A9 එකක්ද කොහෙද තියෙන්නෙ
    බලපංකො සිද්දිය.
    ගේම්ස් නම් වැඩ අවුලක් නෑ. බලපංකො තත්වෙ. ගානෙ හැටියට ෂේප් නේද බං :dull:

    1zbgnxy.png

    19sdqq.png

    xgl8h5.png
    mali 400 kiyanne SGS 2 eke thiyena patta powerfull GPU eka , eth meke resolution and CPU madi ekata sup karanna aparade
    CPU eka single core wenna one , eth dual core phone walath oke single kiyala pennanawa quadrant eke
    but dual core nam aniwa 2000+ score wenna one , oka gana single core ekakata hondai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mali 400 kiyanne SGS 2 eke thiyena patta powerfull GPU eka , eth meke resolution and CPU madi ekata sup karanna aparade
    CPU eka single core wenna one , eth dual core phone walath oke single kiyala pennanawa quadrant eke
    but dual core nam aniwa 2000+ score wenna one , oka gana single core ekakata hondai

    පූසො 1GHz OC Kernel එකක් තියනවා :D
    බඩු බනිස් වෙයිද බං ඒක දාලා?

    මේ ඕවක්ලොක් කරපු ඩිවයිස් එකක් slatedroid එකේ

    20120423211743.jpg
    20120423211033.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12637179 said:
    පූසො 1GHz OC Kernel එකක් තියනවා :D
    බඩු බනිස් වෙයිද බං ඒක දාලා?

    මේ ඕවක්ලොක් කරපු ඩිවයිස් එකක් slatedroid එකේ

    20120423211743.jpg
    20120423211033.jpg
    1gig loku deyak newei OC karala balanna
     
    Status
    Not open for further replies.