cool ebay gadgets..

Status
Not open for further replies.
දකුණෙන් පන්නපු එකෙක් :rofl:
පල පල :shocked::sorry:
pubudu mawatha kiyanne yoda mawathata passe wanguwen harila pahalata yanna thiyena paara.. eeta passe thiyena paareth innawa elakiri eke yaawa jeewa samajikayek.. danno danithi :P
දන්නෝ දනී මම නොදනී :sorry:කව්ද බන් වයස 20 හරියෙන් යන එකෙක් නම් කියහන බලන්න:yes: නාකියෙක් නම් අව්ලක් නෑ :P
car one na ban land master ekak gamu lol
heta 7~8 set wela ra wenakan awilada emu :D
තොපි ගියාද කලිඩුව ආවද ??
මට අදත් යන්න බැරි උන බන්:( මම ගිය දවල් තීන්ත වගයක් ගෙන්න නම් කඩවල් වහල:growl: කොට්ටාවේ තොරණ දවල් බලල ආවා:P
පැටියා;12637117 said:
හිතුවට වඩා හොඳයි :yes:
ඒත් මචං Single Core Cortex A9 එකක්ද කොහෙද තියෙන්නෙ
බලපංකො සිද්දිය.
ගේම්ස් නම් වැඩ අවුලක් නෑ. බලපංකො තත්වෙ. ගානෙ හැටියට ෂේප් නේද බං :dull:

1zbgnxy.png

19sdqq.png

xgl8h5.png
shape නේ :cool: MID 7'' එකද බන් :confused: overclock කරලා බලන්න :yes:
adooo mama me dan wesak balala awa witharai ... kottawa, maharagma area eke :sorry:
මට යන්න එකෙක් නෑ බෝල තනියම මොන වෙසක් ද :dull:
tako mamat oyalaga!!! :love::love::love:
ඔය ලග කිව්වේ :love::love:
ගාන වැඩි :dull: ඕක තිබුන buyincoins එකේ Easter season එකට 55$ ට free shipping
පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්:lol:
:rofl::rofl::rofl:
 

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    BRO DNT GET ANGRY WT ME

    ME PRODUCT EKA ME GANATA WATIN NA NE:no:.PETTA WALA MEITA ADUWATA OYA WAGE KALI THIYENAWA NE.:D
    WENA MONAWADA HONDA DEWAL SET UNE :nerd::nerd:
    No Problem මචන්.. මට රු.37.3/- ලාභයි කියල හිතුන නිසයි දැම්මෙ :P
    වෙන නම් සෙට් උනේ නෑ මචන් :sorry:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මට හොද 32GB Micro SD කාඩ් එකක් හොයල දෙන්නකෝ :rolleyes:
    ගොඩක් හෙව්වා ඒත් එච්චර හොද එකක් සෙට් උනේ නෑ :(
     
    පැටියා;12640990 said:
    :D නෑ මචං මම අර කියපු එක තමා Cortex A9 එක.
    $122 + $20 මෙහෙදි 1095 ටැක්සි ගෙවුව :angry:
    අෆ්ෆා tax වැදුනද ලගක ඉදල custom එකේ උන් පිස්සු බල්ලෝ වගේ පස්සෙන් එලවනවා නේ:oo:
     
    ඔය කියන්නේ මේකද?
    http://www.buyincoins.com/details/e...-android-usb-enthernet-rj45-product-1851.html

    මේක Operating System: Google Android 1.7 නේද
    අවුලක් නැද්ද? 2.2 ඊට වඩා ටිකක් හොද නැද්ද?
    මේක නෙවි බන් එක VIA 800MHz එකක් අනික ඒක androide 2.2 දැන් එක හොයාගන්න අමාරුයි:oo:
    හොයල බලමු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අෆ්ෆා tax වැදුනද ලගක ඉදල custom එකේ උන් පිස්සු බල්ලෝ වගේ පස්සෙන් එලවනවා නේ:oo:

    ඔවු බං ලොවෙත් නෑ මුං නම් :dull:
    ගිෆ්ට් එකක් දෙන්න කියලා ෆෝන් එකක් ගෙන්නුවා. ඒක ඇල්ලුවොත් නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ :growl:
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    පැටියා;12641035 said:
    ගල්රෝලක් වුනත් ගෙන්නන්න පුලුවන් බං මෙහෙට ෂිප් කරනවනං :D :yes:
    Tax wadi neda banz..
     
    පැටියා;12641135 said:
    ඔවු බං ලොවෙත් නෑ මුං නම් :dull:
    ගිෆ්ට් එකක් දෙන්න කියලා ෆෝන් එකක් ගෙන්නුවා. ඒක ඇල්ලුවොත් නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ :growl:
    මටත් ඔහොම සීන් එකක් උනා වෙන එකෙක්ගෙන් සල්ලි අරන් phone එකක් ගේනවා ගොඩක් දවසකට කලින් ඒකට tax වැදුන:growl: ආයේ උගෙන් ඉල්ලන්නත් බෑ:dull:
    දැන් වෙන උන්ට කඩේ යන්නේ නෑ :rofl:
    මේක නේද මචෝ
    http://www.buyincoins.com/details/7...d-2-2-mid-tablet-pc-product-3429.html#reviews

    මේකට කීයක් විතර TAX ගෙවන්න් වෙයිද?
    අහ මේක තමා :cool:
    tax නම් වැදුනොත් 600-1000වගේ තමා :dull:
     
    Status
    Not open for further replies.